Negombo Muslim la Sinhala minissunta gahala

magix

Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    හේතුවක් තියෙන්න ඕනේ නේ ගහන්න
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,480
    66,820
    113
    558133.jpg
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,371
    6,247
    113
    boru unath attha unath oya wage news danna epa dan
    minissunta pissu hadila wage inne gam wala
    modayek wage thawath unwa form karanna epa
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් ඕක රාජපක්ෂලගෙ වැඩක් කියල හොඳටම දැනගෙනත් අැයි කලබල වෙන්නේ..ඕකුන්ට ඕන අායෙත් සෝශල් මීඩියා block කරන්න..ඵතකොට රාජපක්ෂලට ලේසියි ඕන විදිහකට වැඩ කරන්න..අනික මිනිස්සුන්ගෙ ඵකතුවීම උන්ට දරාගන්න බෑ..

    screenshot_20220510-203217_facebook-jpg.170729
     
    Last edited:

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මීගමුව ප්‍රශ්නෙ විසඳලා ඉවරයි. පිටතින් ආව කණ්ඩායමක් සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරන්න හදලා.. ගෙමේ සිංහල මුස්ලිම් කොල්ලො එකතු වෙලා උන්ව පන්නලා.. තත්වය සාමකාමීයි..
    ඇවෙන්රා අසල..
    20:17
    10/05/2022

    (Verified news - Anuruddha Bandara)
     
    • Like
    Reactions: FalconX

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    Oka 100% sure Rajapakshalage wadak
    Okunge gata walata ahuwenda epa, Meka muslim demala sinhala okkoma ekathu wela iwara karanda ona aragalayak