Negombo Muslim la Sinhala minissunta gahala

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Screenshot_20220510-203217_Facebook.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    දැන් ඕක රාජපක්ෂලගෙ වැඩක් කියල හොඳටම දැනගෙනත් අැයි කලබල වෙන්නේ..ඕකුන්ට ඕන අායෙත් සෝශල් මීඩියා block කරන්න..ඵතකොට රාජපක්ෂලට ලේසියි ඕන විදිහකට වැඩ කරන්න..අනික මිනිස්සුන්ගෙ ඵකතුවීම උන්ට දරාගන්න බෑ..

    screenshot_20220510-203217_facebook-jpg.170729

    හීනියට මයිනගේ කීබෝඩ් වීරයෝ ටික ජාතිවදේ වපුරනවා ආයේ. ගෑස් තෙල් පෝලින් ගොඩ ගැහෙද්දි පුකට ඇඟිල්ල දාගෙන හැංගිලා හිටපු උන්ට මයිනට රිදෙන්න වදිනකොට අඩාගෙන දුවගෙන එනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,246
    12,483
    113
    Piliyandala
    මිනිස්සුම ඒක ශේප් කරලා බන් අහුවෙන්නේ නෑ දැන් පරම ට්‍රැක් වලට...

    ගෝල්ෆේස් එකට ගැහුවට පොලියත් එක්කම දදුන්නනේ දැන් ආයේ 12 ඉඳල ගෝටව එලවන්න සාමකාමී සීන් එකට බහින්න ඕනේ,


    දැන් ගෙවල් කුඩු කරල ගිනි තියන්නේ අරගලේ හිටපු එවුන් නෙමෙයි එක්කෝ ඇවන්ට්ගාර්ඩ් එකේ එවුන් නැත්තම් ආන්ඩුවෙන්ම ප්ලාන්ට් කරපු එවුන් වෙඩි කෑවොත් උන් තමයි