Neil Armstrong මහතා මෙලොවින් සමුගනී :(

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
Neil Armstrong මහතා මෙලොවින් සමුගනී :(

neil-armstrong-01.jpg


082512_anhq_armstrong_640.jpg


images

1930 අගෝස්තු මස 5 දින උපන් නීල් ආම්ස්ට්‍රෝන් මහතා වයස අවුරුදු 82ක් ආයු වළඳා (2012/08/25) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.00ට පමණ මෙලොවින් සමුගත්තේය.1969 ජූලි මස 20 දින ඇපලෝ 11 යානයෙන් සඳ මත ගොඩබට පලමු පුද්ගලයා ලෙසට ඔහු ඉතිහාසයට එක්විය.:(
 
  • Like
Reactions: Wild-EYE