Neil Armstrong මහතා මෙලොවින් සමුගනී :( 1930 අගෝස්තු මස 5 දින උපන් නීල් ආම්ස්ට්රෝන් මහතා වයස අවුරුදු 82ක් ආයු වළඳා (2012/08/25) ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 11.00ට පමණ මෙලොවින් සමුගත්තේය.1969 ජූලි මස 20 දින ඇපලෝ 11 යානයෙන් සඳ මත ගොඩබට පලමු...