Nelson Mandela maruna welawe :lol:

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Nelson Mandela maruna welawe, Morgan Freeman ge 4to dala poster hadala e dawas wala.. Morgan Freeman ge tweet eka athi yatama :lol:

    main-qimg-168144451814ce32086468f871ce6c55.webp

    main-qimg-33a8e7268a3ed3d55729d1fa2808cb5f.webp

    main-qimg-2dcf749f9cac9032b5600af27fd87c10.webp

    main-qimg-629373af03cfca2164922d60ed935098.webp

    Morgan Freeman ge tweet eka:lol:

    main-qimg-855bac62ff81664cf0a55817a60289e6.webp
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P උන් කොහොමද දන්නේ නෑ ඔය පින්තුර හොයා ගත්තේ :D නම දාල සර්ච් කරාම වැරදි එකක් එන්න විදිහක් නෑ නෙ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Invictus ෆිල්ම් එකේ නෙල්සන් මැන්ඩෙල්ලාගේ කැරැක්ටර් එක කරන්නේ මොර්ගන්. ඒ නිසා තමයි ඔය ගොන් ඉන්දියන් ගෝතයෝ රැවටිලා තියෙන්නේ මේ නෙල්සන් මැන්ඩෙල්ලා කියලා.

    MV5BMjAyMzExMDM1N15BMl5BanBnXkFtZTcwNTcyMTQ5Mg@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    :lol::lol::lol:

    morgan_freeman_y_nelson_mandela.jpg
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Invictus ෆිල්ම් එකේ නෙල්සන් මැන්ඩෙල්ලාගේ කැරැක්ටර් එක කරන්නේ මොර්ගන්. ඒ නිසා තමයි ඔය ගොන් ඉන්දියන් ගෝතයෝ රැවටිලා තියෙන්නේ මේ නෙල්සන් මැන්ඩෙල්ලා කියලා.

    :yes::yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මූණ එක වගේ උනා කියල ෆොටෝස් මූනෙන් හොයන්න බෑ නෙ බන්, නම ගහලනෙ සර්ච් කරන්න ඕනේ.

    itin search karaddi mu awa nisa thamai ban mun oya aruwa patalagena thiyenne... oka theren nadda ubata :rofl::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    itin search karaddi mu awa nisa thamai ban mun oya aruwa patalagena thiyenne... oka theren nadda ubata :rofl::rolleyes:
    නෑ බන් මැන්ඩෙලා කියල ගහල සර්ච් කරාම මෝගන් ෆ්‍රීමන් අහලකින්වත් එන්නේ නෑ ඒකයි මට පුදුම මුන් කොහොම හොයාගත්තද කියල :P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    නෑ බන් මැන්ඩෙලා කියල ගහල සර්ච් කරාම මෝගන් ෆ්‍රීමන් අහලකින්වත් එන්නේ නෑ ඒකයි මට පුදුම මුන් කොහොම හොයාගත්තද කියල :P

    mandela marune koi awuruddeda? uba e year ekata gihinda dan search kale? dan oya awurudu ganata search results wens wenawa kiyala dan nadda ban uba ? :dull: ane manda ban ubalath :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mandela marune koi awuruddeda? uba e year ekata gihinda dan search kale? dan oya awurudu ganata search results wens wenawa kiyala dan nadda ban uba ? :dull: ane manda ban ubalath :rolleyes:
    මේ 2013 නෙ ඌ නැතිවෙලා තියෙන්නෙ. මැන්ඩෙලා කියල ගැහුවම අරුගේ පින්තුර එන්න තරන් ඉන්ටනෙට් එක පිස්සු නටන්නෙ නෑ නෙ බන්. එකක් දෙකක් වැරදිලා එයි ඕනේ නං.

    මම මේ කියන්නේ මැන්ඩෙලා නොදැනගෙන හිටිය එකෙක් උනත් මේ වගේ ගොන් වැඩක් කරන්න විදිහක් නෑ පොඩ්ඩක් හරි කොමන් සෙන්ස් තියේ නං
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේ 2013 නෙ ඌ නැතිවෙලා තියෙන්නෙ. මැන්ඩෙලා කියල ගැහුවම අරුගේ පින්තුර එන්න තරන් ඉන්ටනෙට් එක පිස්සු නටන්නෙ නෑ නෙ බන්. එකක් දෙකක් වැරදිලා එයි ඕනේ නං.

    මම මේ කියන්නේ මැන්ඩෙලා නොදැනගෙන හිටිය එකෙක් උනත් මේ වගේ ගොන් වැඩක් කරන්න විදිහක් නෑ පොඩ්ඩක් හරි කොමන් සෙන්ස් තියේ නං

    moko pissu natan naththe.,.. owa minissu nemeine ban serve karanne.. algo ne.. so aru wage mu kiyala post ekak tibboth muth enawa :P

    morgan-freeman-nelson-mandela-tweet.jpg

    http://socialnewsdaily.com/21015/di...t-fcktards-confusing-him-with-nelson-mandela/
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    moko pissu natan naththe.,.. owa minissu nemeine ban serve karanne.. algo ne.. so aru wage mu kiyala post ekak tibboth muth enawa :P

    http://socialnewsdaily.com/21015/di...t-fcktards-confusing-him-with-nelson-mandela/

    ඕක වෙන්න ඇත්තෙ බන් එකෙක් හදපු එක ශෙයා වෙද්දී අනික් උනුත් ඒ ෆොටෝ එකටම මොනවහරි කියල ශෙයා කරන්න ඇති, නැතුව නෙල්සන් මැන්ඩෙලා කවුද මොකාද කියල සර්ච් කරලා විස්තර බලල නෑ මොකෙක්වත් :D
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඕක වෙන්න ඇත්තෙ බන් එකෙක් හදපු එක ශෙයා වෙද්දී අනික් උනුත් ඒ ෆොටෝ එකටම මොනවහරි කියල ශෙයා කරන්න ඇති, නැතුව නෙල්සන් මැන්ඩෙලා කවුද මොකාද කියල සර්ච් කරලා විස්තර බලල නෑ මොකෙක්වත් :D

    une kohomada nam danne na ban... bt goda denekta patalila :lol::lol: