NEOBUX කරන උන් ඉන්නවද

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    NEOBUX කරන උන් ඉන්නවද

    neobux එවුන් කියපල්ලකෝ උබලා මාසෙකට කීයක් විතර හොයනවද කියල නිකන් දැනගන්න...:lol::lol::lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    මම පොල් කඩන රස්සාව කරන ගමන් ගහ උඩ ඉදන් Neobux කලා. දැන් මට කිසිම දෙයක් නොකර මාසෙකට ලොකු ගාණක් එනවා. පොල් කඩන්න යන්නෙත් අඩුවෙන්. මට දැන් nissan leaf car එකකුත් තියනවා. බදු වැඩි වෙනකන්ම ඉදලයි ගත්තෙ. මොකද මට neobux එකෙන් එන ආදායමෙන් කරගන්න දෙයක් නැති නිසා. මම දැන් කෝටිපතියෙක්. :rofl: :rofl: :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431

    පව් යකෝ.. ඌට හරියට කියල දියං..
    ඕකෙ අනික් පැත්ත නේද ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මම පොල් කඩන රස්සාව කරන ගමන් ගහ උඩ ඉදන් Neobux කලා. දැන් මට කිසිම දෙයක් නොකර මාසෙකට ලොකු ගාණක් එනවා. පොල් කඩන්න යන්නෙත් අඩුවෙන්. මට දැන් nissan leaf car එකකුත් තියනවා. බදු වැඩි වෙනකන්ම ඉදලයි ගත්තෙ. මොකද මට neobux එකෙන් එන ආදායමෙන් කරගන්න දෙයක් නැති නිසා. මම දැන් කෝටිපතියෙක්. :rofl: :rofl: :rofl:

    :lol::lol:
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මම ඇහුවේ බන් ගොඩක් මේකේ Thread දැකල තියනවා Neobux ගැන දැන් සිරාවටම මේකේ අඩුම ගානේ මාසෙකට $ 20 k $ 30k ක් වත් ගත්ත උන් නැත්ද බන්? :dull::dull::dull::dull::dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම පොල් කඩන රස්සාව කරන ගමන් ගහ උඩ ඉදන් Neobux කලා. දැන් මට කිසිම දෙයක් නොකර මාසෙකට ලොකු ගාණක් එනවා. පොල් කඩන්න යන්නෙත් අඩුවෙන්. මට දැන් nissan leaf car එකකුත් තියනවා. බදු වැඩි වෙනකන්ම ඉදලයි ගත්තෙ. මොකද මට neobux එකෙන් එන ආදායමෙන් කරගන්න දෙයක් නැති නිසා. මම දැන් කෝටිපතියෙක්. :rofl: :rofl: :rofl:

    :lol: higa kala nam hoyanna puluwan
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    මම ඇහුවේ බන් ගොඩක් මේකේ Thread දැකල තියනවා Neobux ගැන දැන් සිරාවටම මේකේ අඩුම ගානේ මාසෙකට $ 20 k $ 30k ක් වත් ගත්ත උන් නැත්ද බන්? :dull::dull::dull::dull::dull:

    ඔයාට ඇත්තටම internet එකෙන් සල්ලි හොයන්න ඕන නම් කොල්ලො කම්මලි කම පැත්තකින් තියල IT field එකේ මොන මගුලක් හරි ඉගෙනගන්න. ඕන තරන් tutorial තියනව google ගැහුවහම. ඔලුව තියනව නම් හොඳට හොයන්න ඔය උබලගෙ facebook එකයි twitter එකයි හොඳටම ඇති
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    ස්තුතියි පිළිතුරු දීපු හැම කෙනාටම... වැරදි දෙයක් ඇහුව නම් සමාවෙන්න ඕන.. හුදෙක් දැනගැනීම පිණිස පමණයි ඇහුවේ.. :):):):)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඔයාට ඇත්තටම internet එකෙන් සල්ලි හොයන්න ඕන නම් කොල්ලො කම්මලි කම පැත්තකින් තියල IT field එකේ මොන මගුලක් හරි ඉගෙනගන්න. ඕන තරන් tutorial තියනව google ගැහුවහම. ඔලුව තියනව නම් හොඳට හොයන්න ඔය උබලගෙ facebook එකයි twitter එකයි හොඳටම ඇති

    $15,000 per month.

    අපිටත් කියල දියල්ලකො :rolleyes:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    dd

    neobux වලින් ආදායම එනවා මච්ං එත් ඒකෙන් බර ගානක් වියදම් වෙනව refferel ලව නඩත්තු කරන්න...... 30$ වගෙ ගන්න මචං (peo profit) refferel ලා 3000ක් වත් ඕනෙ..... ඒකට අවුරුදු 2ක් විතර යනවා... ඊට පස්සෙ ගොඩ 30$ kiuwe dawasata
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    අපිටත් කියල දියල්ලකො :rolleyes:

    Google it ekatath mchan :lol: :lol: :lol: example ekak widhata. hithahan ubata innawa twitter followerla 50,000 and membersla 100,000 200,000 wage thiyana gb groups. ubata puluwan fiverr eke gig ekak danna kattiya dena monawahri content mage mechchara members la gaanak inna fb groups wala dala promote karanwa kiyala. eka awilla social marketing campaign ekak owa ithin aaye amuthuwen kiyala denna dewal nemene bn. nikanma oluwata enna ona. Internet money kiyana eka sirawatama thamange angee thiyenna ona naththan ba :no: :no: :no:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    neobux වලින් ආදායම එනවා මච්ං එත් ඒකෙන් බර ගානක් වියදම් වෙනව refferel ලව නඩත්තු කරන්න...... 30$ වගෙ ගන්න මචං (peo profit) refferel ලා 3000ක් වත් ඕනෙ..... ඒකට අවුරුදු 2ක් විතර යනවා... ඊට පස්සෙ ගොඩ

    oya aurudu 2ke fiverr kala nan neobux walin goda yanna hadankota fiverr eken goda gihin iwarai :rofl:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    xmama

    mama fivver try kala bn... mama inne 3d modelling side eke .... eeka amarui ban fivver wage ekka
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    xx

    NEOBUX කරන උන් කරපන් බං ගොඩ යන්න පුලුවන්... 40 $ වගෙ දාන්න පුලුවන් නම් ඉක්මන් වෙනවා බං journey එක