මම පොල් කඩන රස්සාව කරන ගමන් ගහ උඩ ඉදන් Neobux කලා. දැන් මට කිසිම දෙයක් නොකර මාසෙකට ලොකු ගාණක් එනවා. පොල් කඩන්න යන්නෙත් අඩුවෙන්. මට දැන් nissan leaf car එකකුත් තියනවා. බදු වැඩි වෙනකන්ම ඉදලයි ගත්තෙ. මොකද මට neobux එකෙන් එන ආදායමෙන් කරගන්න දෙයක් නැති නිසා. මම දැන් කෝටිපතියෙක්.![]()
![]()

higa kala nam hoyanna puluwanමම ඇහුවේ බන් ගොඩක් මේකේ Thread දැකල තියනවා Neobux ගැන දැන් සිරාවටම මේකේ අඩුම ගානේ මාසෙකට $ 20 k $ 30k ක් වත් ගත්ත උන් නැත්ද බන්?![]()
ඔයාට ඇත්තටම internet එකෙන් සල්ලි හොයන්න ඕන නම් කොල්ලො කම්මලි කම පැත්තකින් තියල IT field එකේ මොන මගුලක් හරි ඉගෙනගන්න. ඕන තරන් tutorial තියනව google ගැහුවහම. ඔලුව තියනව නම් හොඳට හොයන්න ඔය උබලගෙ facebook එකයි twitter එකයි හොඳටම ඇති
$15,000 per month.

අපිටත් කියල දියල්ලකො![]()
example ekak widhata. hithahan ubata innawa twitter followerla 50,000 and membersla 100,000 200,000 wage thiyana gb groups. ubata puluwan fiverr eke gig ekak danna kattiya dena monawahri content mage mechchara members la gaanak inna fb groups wala dala promote karanwa kiyala. eka awilla social marketing campaign ekak owa ithin aaye amuthuwen kiyala denna dewal nemene bn. nikanma oluwata enna ona. Internet money kiyana eka sirawatama thamange angee thiyenna ona naththan ba
neobux වලින් ආදායම එනවා මච්ං එත් ඒකෙන් බර ගානක් වියදම් වෙනව refferel ලව නඩත්තු කරන්න...... 30$ වගෙ ගන්න මචං (peo profit) refferel ලා 3000ක් වත් ඕනෙ..... ඒකට අවුරුදු 2ක් විතර යනවා... ඊට පස්සෙ ගොඩ