මචන් Neodymium magnet ගන්ඩ ලංකාවේ Place එකක් කියන්ඩකෝ... :confused: කීයක් වෙයිද :D
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Mar 13, 2015 #1 මචන් Neodymium magnet ගන්ඩ ලංකාවේ Place එකක් කියන්ඩකෝ... කීයක් වෙයිද
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Mar 13, 2015 #2 පරණ hard disk එකක් ගලවපන්.. ටොප් කොලිටි බඩු ඇතුලෙ තියෙනව
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Mar 13, 2015 #3 http://www.ebay.com/itm/10-Neodymiu...598?pt=LH_DefaultDomain_0&hash=item4d2efd5ec6
P praskruz Well-known member Nov 28, 2007 1,314 1,018 113 Mar 13, 2015 #5 there is a place near wellawatta arpico. only Rs 60 or less a piece shown in your picture