යාලුවනේ අලුත් වෙබ් බ්‍රවුසර් එකක් ඇවිල්ල තියෙනව. මේක ගැන තවම දන්නේ නැති අය ඉන්නවනම් ට්‍රයි කරල බලන්න. opera company එකෙන් තමයි මේක කරන්නේ. මාර ලස්සනයි වගේම ගොඩක් ෆාස්ට්.
තාම අලුත් නිසා එක එක issues තියෙන්න පුලුවනි.

http://www.opera.com/computer/neon

මාස 2,3 ක් වෙනවා මම පාවිච්චි කරන්න අරන්..![]()
naraka na wage.. but sahen idak use wenawane right hand side eke tabs tika display wenna...