Neoview එකෙන් කෑලි වගයක් කුරියර් කරලා ගෙන්න ගන්න Whatsapp කළා දවල් 12 ට වගේ
පැයකට සැරයක් සුළුවෙන් Reply කරන්නේ දැන් එපා වෙනවා , 3ට කලින් Order එක දාන්න ඕනේ කියනවා උන්.
අහන දේට Reply කරන්නේ නැහැ වෙන වෙන ඒවා එවන්නේ.
එවන බඩුවේ Port එක මොකක් ද අහනවා අහනවා කියන්නේ නැහැ
වර්ගය අහනවා ඒවා කියන්නේ නැහැ
ඇයි මචන්ලා මුන්ට බැරි වෙබ් එකක් හදල හරියට විස්තර දාලා එකෙන් Order කරන්න හදන්න ?
අපි ගෙන්වන්න ඕනේ උන්ට ඕනේ එකක් වගේ බලන්නේ නැතුව