බැලුවොත් තෝ 365 දවසම වැඩ ..සල්ලි නෑ
වැඩ කලාට සල්ලි නෑ බං.. ණය ගෙවනවා, ගෙදරට කෑම ගිහින් දානවා, අම්මටයි තාත්තටයි වියදමට සල්ලි දෙනවා, බිල් ගෙවනවා, ඇඳුම් ගන්නවා, මං තුන් වේලම කඩෙන් කනවා, ගේම් ගේනවා ඔය ඔක්කොම කරලා ඉවරවෙනකොට සතපහ අතේ නෑ..
බලපං මේ කෙල්ල මට දුන්නෙ.. දැන් පොතේ සතයක්වත් නෑ.. 4G ගන්න කියලා රුපියල් දහදාහක් ගන්න ගිහින් අසූදාහක් ගත්තා.. අසූදාහට වෙච්චි දෙයක් නෑ.. ඉතුරු සල්ලි වල ගේ වැඩ වගයක් කලා.. මං ගාව තිබිච්ච සල්ලි ටිකකුත් දාලා..
අප්‍රේල් මාසෙ මං නාවෙ ඒකයි එළකිරි.. මැරීගෙන වැඩ කලා.. අවුරුද්දට සතියකට කලින් නිවාඩු ගත්තා.. ගෙදර වැඩ ටිකක් කලා..