- Nero 2015 Platinum අලුත්ම එක -

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැලුවොත් ‍තෝ 365 දවසම වැඩ ..:dull:සල්ලි නෑ :dull::baffled:
    වැඩ කලාට සල්ලි නෑ බං.. ණය ගෙවනවා, ගෙදරට කෑම ගිහින් දානවා, අම්මටයි තාත්තටයි වියදමට සල්ලි දෙනවා, බිල් ගෙවනවා, ඇඳුම් ගන්නවා, මං තුන් වේලම කඩෙන් කනවා, ගේම් ගේනවා ඔය ඔක්කොම කරලා ඉවරවෙනකොට සතපහ අතේ නෑ..

    බලපං මේ කෙල්ල මට දුන්නෙ.. දැන් පොතේ සතයක්වත් නෑ.. 4G ගන්න කියලා රුපියල් දහදාහක් ගන්න ගිහින් අසූදාහක් ගත්තා.. අසූදාහට වෙච්චි දෙයක් නෑ.. ඉතුරු සල්ලි වල ගේ වැඩ වගයක් කලා.. මං ගාව තිබිච්ච සල්ලි ටිකකුත් දාලා..:( අප්‍රේල් මාසෙ මං නාවෙ ඒකයි එළකිරි.. මැරීගෙන වැඩ කලා.. අවුරුද්දට සතියකට කලින් නිවාඩු ගත්තා.. ගෙදර වැඩ ටිකක් කලා..:dull:

    DDaLfC3.jpg

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සල්ලි නෑ උත්තො.. දහයක්වත් එපෑය..:dull:

    පල පල තෝ බුකිවල රිංගලා එනවා සුදුහුනු ගාගෙන :growl:

    බැලුවොත් ‍තෝ 365 දවසම වැඩ ..:dull:සල්ලි නෑ :dull::baffled:

    ඕකා සූදුවට ඇබ්බැහිවෙලා :rofl:

    වැඩ කලාට සල්ලි නෑ බං.. ණය ගෙවනවා, ගෙදරට කෑම ගිහින් දානවා, අම්මටයි තාත්තටයි වියදමට සල්ලි දෙනවා, බිල් ගෙවනවා, ඇඳුම් ගන්නවා, මං තුන් වේලම කඩෙන් කනවා, ගේම් ගේනවා ඔය ඔක්කොම කරලා ඉවරවෙනකොට සතපහ අතේ නෑ..

    බලපං මේ කෙල්ල මට දුන්නෙ.. දැන් පොතේ සතයක්වත් නෑ.. 4G ගන්න කියලා රුපියල් දහදාහක් ගන්න ගිහින් අසූදාහක් ගත්තා.. අසූදාහට වෙච්චි දෙයක් නෑ.. ඉතුරු සල්ලි වල ගේ වැඩ වගයක් කලා.. මං ගාව තිබිච්ච සල්ලි ටිකකුත් දාලා..:( අප්‍රේල් මාසෙ මං නාවෙ ඒකයි එළකිරි.. මැරීගෙන වැඩ කලා.. අවුරුද්දට සතියකට කලින් නිවාඩු ගත්තා.. ගෙදර වැඩ ටිකක් කලා..:dull:

    DDaLfC3.jpg

    රේස් බයි රේස් වල ගියාම ඔහොම තමා
    අස්සයා වැඩ කලේ නැති උනාට බලහන්කෝ වෑඩ කරන්න ගත්තාම :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    :(:(