Nero help

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    machanla, ubala laga thiyanawa nam mata nero aluth version ekak deepallako..man laga thiyenne nero 7.5..net eke balapu ewa wala thiyenne ekko nero burning rom eka witharai naththam nero express eka witharai..menna me palleha thiyanawa wage okkoma applications thiyena aluth version ekak nadda..?

    meeta amatharawa blu-ray write karanna hoda software monada thiyenne kiyalath danna kawru hari kiyanndoo..

    170.jpg
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ජින්තුවා;18052803 said:
    දන්නෙ නැහැ බන්, cd එකක් write කරපු කාලයක් මතක නෑ.

    සිරාවට බන්..ලගක් වෙනකම් මැෂින් එක ෆෝමැට් කරන්න ඕනේ උනාම විතරයි DVD එකක් රයිට් කරගත්තේ වින්ඩෝස් දල..දැන් එකත් පෙන් එකෙන් කරගන්න නිසා රොම් එක පාවිච්චි වෙන්නෙම නෑ..ඉස්සරහට එන මැෂින් වලට රොම් එකක් එන එකකුත් නැති වෙයිද කියල හිතෙනවා බන් ෆ්ලොපි ඩ්‍රයිව් වලට උනා වගේ..