Nero Sri Lanka

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -
    ඕක පලවෙනි එකනේ.. ඕක දීලා තියෙන්නේ ඩොලර් 19 කට නේ , ඕක පට්ට අමාරුයිලු.. මිශන් ටික.. වෙන ගේම එකක හාඩ් ලෙවෙල් දාලා ප්ලේ කරනවා වගේ හදලා තියෙන්නේ..

    ඕක ගහලා අඩු පාඩු , බග්ස් ටික පෙන්නලා දීපන්.. ඊට පස්සේ , ඒ කියන්නේ තව මාස දෙකකින් එනවලු ඕකේ 2 කොටස.. ඒ කියන්නේ නිරෝ 2.. ඒක තමා ෆුල් ගේම් එක..
    තියෙන බ්ග්ස් එහෙම හරි ගස්සලා එවනවලු..

    සිංහලෙන් දෙබස් තියෙන්නේ සුපිරි ආතල් එකක් ගන්න පුලුවන් විදිහට හදලා තියෙනවා..
    ග්‍රැ‍ෆික්ස් එහෙම පට්ට.. -
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව

    අරගෙන සප් එකක් දෙන්න ඕනි
    ලංකාවේ කොල්ලොන්ගෙ මරු වැඩක්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,433
    1
    14,476
    113
    ඕක පලවෙනි එකනේ.. ඕක දීලා තියෙන්නේ ඩොලර් 19 කට නේ , ඕක පට්ට අමාරුයිලු.. මිශන් ටික.. වෙන ගේම එකක හාඩ් ලෙවෙල් දාලා ප්ලේ කරනවා වගේ හදලා තියෙන්නේ..

    ඕක ගහලා අඩු පාඩු , බග්ස් ටික පෙන්නලා දීපන්.. ඊට පස්සේ , ඒ කියන්නේ තව මාස දෙකකින් එනවලු ඕකේ 2 කොටස.. ඒ කියන්නේ නිරෝ 2.. ඒක තමා ෆුල් ගේම් එක..
    තියෙන බ්ග්ස් එහෙම හරි ගස්සලා එවනවලු..

    සිංහලෙන් දෙබස් තියෙන්නේ සුපිරි ආතල් එකක් ගන්න පුලුවන් විදිහට හදලා තියෙනවා..
    ග්‍රැ‍ෆික්ස් එහෙම පට්ට.. -
    අඩුපාඩු දෙකයි දැක්කෙ.
    Animation, Enemy/NPC AI