Nerve Filling එකක් කරගන්න ඕනි

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,123
    113
    Android
    Nerve Filling එකක් කරගන්න ඕනි

    Nerve Filling එකක් කරගන්න ඕනි හක්කේ දතකට. මන් කොලබ ඉන්නේ.
    කොහෙද හොද තැනක් තියෙන්නේ? සාදාරණ ගානකට කර ගන්න පුළුවන් තැනක් කියන්න. කීයක් විතර යනවද?

    කරලා තියෙන කස්ටිය කියමු බලන්න විස්තර ටිකක්.
    Nerve Filling කරාට පස්සේ දත තියෙනවා කියල දැනෙන්නේ නැද්ද? :D

    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    mage nerve filling ekak kara 10 years walata kalin. ehema awulak naha. filling eka price eka wenas wenawa thiyena widiya anuwa. mage nam e dawaswala rs 5000 wage giya
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Nerve Filling එකක් කරගන්න ඕනි හක්කේ දතකට. මන් කොලබ ඉන්නේ.
    කොහෙද හොද තැනක් තියෙන්නේ? සාදාරණ ගානකට කර ගන්න පුළුවන් තැනක් කියන්න. කීයක් විතර යනවද?

    කරලා තියෙන කස්ටිය කියමු බලන්න විස්තර ටිකක්.
    Nerve Filling කරාට පස්සේ දත තියෙනවා කියල දැනෙන්නේ නැද්ද? :D
    Dath Ponnayata kiyahan- math ennam umbath ekka- mata oowa hamabawela dental chair ekata bedala puke arinna asai. :lol:
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ෆ්‍රී කරගන්න පුලුවන් මහරගම ඩෙන්ටල් ක්ලිනික් එකට ගියානම්..ටිකක් උදෙන්ම යන්න වෙනව කලින් කරගන්න ඕන නම්..6ට වත්...
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,123
    113
    Android
    ෆ්‍රී කරගන්න පුලුවන් මහරගම ඩෙන්ටල් ක්ලිනික් එකට ගියානම්..ටිකක් උදෙන්ම යන්න වෙනව කලින් කරගන්න ඕන නම්..6ට වත්...

    ගියා. ලබන අවුරුද්දේ නොවෙම්බර් වල එන්න කිවුවා. :lol:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ෆ්‍රී කරගන්න පුලුවන් මහරගම ඩෙන්ටල් ක්ලිනික් එකට ගියානම්..ටිකක් උදෙන්ම යන්න වෙනව කලින් කරගන්න ඕන නම්..6ට වත්...

    මමත් ඔතනට දවස් ගානක් ගියා බන්. අන්තිමට රස්තයාදුව විතරයි.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ඇයි බං කොළඹ දත් වාට්ටුව තියෙන්නේ. ඔඩෙල් එක ඉස්සරහා තියෙන්නේ.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,123
    113
    Android
    Private places gana vitarak kiyandooooooo. Already tried government.

    Please provide deatails. Keeyak giyaada vistara.

    Hospital wala names kotagena ynna epa:lol:
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Try Dath Kimbula in EK. EK members lata special discount ekakuth denawa. Elakiri eke inna wishwasawanthama pudgalayek. Clinic eka thiyenne Malabe.