Nerve Filling එකක් කරගන්න ඕනි
Nerve Filling එකක් කරගන්න ඕනි හක්කේ දතකට. මන් කොලබ ඉන්නේ.
කොහෙද හොද තැනක් තියෙන්නේ? සාදාරණ ගානකට කර ගන්න පුළුවන් තැනක් කියන්න. කීයක් විතර යනවද?
කරලා තියෙන කස්ටිය කියමු බලන්න විස්තර ටිකක්.
Nerve Filling කරාට පස්සේ දත තියෙනවා කියල දැනෙන්නේ නැද්ද?

Last edited: