Nescafe දැන් 2000

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    Nescafe 100g දැන් 2000 :lol: :lol: :lol: :lol: :lol: :lol:


    kamak-naa-sinhala.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,445
    113
    එකමත් එක රටක
    ග්‍රෑම් 100ක්? ඉස්සර මලගෙඩරට නෙස්කැෆේ මික්ස් එක කිලෝ එක ගෙනාවෙත් රුපියල් 700ද කොහෙද.
    මික්ස් ඒක අඩුයි බන්. අරක කොහොමත් වැඩි ඉස්සරත් .
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,670
    113
    34
    Hell
    පොඩි පැක්ට් එකක් දැක්කා මම ලගදී පොඩි පෙට්ටිත් ගහනවා දැන්
     
    • Sad
    Reactions: Hasitha22