යාලුවනේ මට පොඩි අදහසක් තියෙනවා Nescafe coffee machine කුලියට දෙන පොඩි
side business එකක් පටන් ගන්න
1. Nescafe coffee machine අලුතෙන් ගන්නේ කොහෙන්ද?
2. එකක මිල කියක් වෙයිද ?
3.nescafe coffee පැකට් ගන්නේ කොහෙන්ද ? එකක මිල කියක් වෙයිද ?
දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ ගැන විස්තර ටිකක් කියන්න ..ලොකු උදව්වක්