Nestamalt vs Viva

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඒක දන්න යකයි නොදන්න යකයි වගේ නේද. Nestomalt නම් Nestle ලගේ. Viva කාගෙද? GSK? හරි විස්තරයක්වත් හොයගන්න නෑ :unsure:
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    වීවා කරන්නේ යුනිලීවර් නේද,ඕකුන් හොඳ දෙයක් දෙයිද ඉතින්
     
    • Sad
    Reactions: hodakolla and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    නෙස්ටමෝල්ට් බීපු ගොඩක් උන්ගේ නියපොතු කෙල වෙලා තියෙනවා දැකල තියේ. පොඩි කාලේ ඉඳන්ම ඔව්ව බීලා නෑ,
     
    • Sad
    Reactions: hodakolla and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,464
    113
    - උඩරට -
    නෙස්ටෝමෝල්ට් කියන්නෙත් වීවා කියන්නෙත් ජරාවක්.. :baffled:

    නෙස්ටෝමෝලට් - බලය ජවය හා ශක්තිය :lol:
    වීවා - පවර් බූස්ටර් :lol:

    පචමයි තියෙන්නේ :eek: