unta hariyata competitor kenekuth nahaneda habaiබඩු විකින්නේ නෑ වගේ
Nestle Brand එකෙන් උතුරු ඇමරිකාව පැත්තේ ලොකුවට විකිනෙන්න දෙයකුත් නැහැ බංunta hariyata competitor kenekuth nahaneda habai
Sri Lankan nestle also?Sakkili ma company ekak. Unethical pro max.
Nestle Brand එකෙන් උතුරු ඇමරිකාව පැත්තේ ලොකුවට විකිනෙන්න දෙයකුත් නැහැ බං
මම හිතන්නේ Production Cost එකත් එක හේතුවක් වෙන්න ඇති

ගනුත් එහෙම රහත් නෑ Nesquik කියලා එකක් තියෙනවා කටේ තියන්න බෑ Nido එක ශේප් එක නම් පොඩ්ඩක් රත්ති කිරිපිටි එක වගේහෙන ගණන් නේද![]()
ජෙප්පොන්ට රට දීල 16000කට ජොබ් නැති කරගත්තා නේද
හුටා මේක ජෙප්පොන්ගෙ සීන් එකක් නෙමයි නේද, වැරදුනා. ත්‍රෙඩ් එක දාපු අයිය දැක්කම කලබලේට කමෙන්ට් එක ටයිප් කරේ
No comments since I have some friends working there.Sri Lankan nestle also?
No comments since I have some friends working there.
Nestle walin thamai loke lamai hambunu ammalata nivadu dena ekata bucket eka damme.
Mokada ammala gedara iddi breast feed karana nisa nestle wala baby formula sales bahinawa. Ammala office yanawa nam thamai baby formula sales wadi wenne mokada kiri wenuwata ewa dena nisa.
Sakkili nokiya wena monawa kiyannada munta.
Mama ex apparel industry machan.kerima company bn owa. Nestle, Unilever, Hemas, Dilmah, Fonterra, Coca Cola, Lion, MAS, Brandix etc, multinational + local samahara ewa. man job eken ain uneth thiththa wela, kalakirila. lankawe inna hitheneth ne den, ekai me migrate wenna hadanne me wesa lankawen. kalakanni wesigeputhala inne meke okkoma company wala.
ube department eka acount or finance neda?
