Net එකෙන් නොමිලේ ගෙදරටම බඩු ගෙන්න ගමු.

StillStanding

Member
Feb 20, 2016
491
62
0
Lockerz වගේ තව පොයි සයිට් එකක් වගේ
ඔන්න බලපන් ටික දවසකින් උන් බඩු ගන්න අපිට දවස් ගනන් ඉන්න කියනවා
පස්සේ සයිට් එක වෙනස් කරනවා
 

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
සෝල් හෙඩ්පෝන් කේස් එක වගේ.. :D
නොදකිං මං පොයින්ට් එකතු කරල කරල බලන් ඉද්දි කාලකන්නි
පොයින්ට් වලට දෙන සිස්ටම් එක නැවත්තුවනෙ :(