.Net වලින් උදව්වක් ඕනේ
මචන්ලා මන් මගේ Degree එක දෑන් ඉවර කරලා ඉන්නේ.මන් ගොඩාක් කලේ .Net ඒ හින්දා .Net පෑත්තෙන් ඉස්සරහට යන්නයි බෑලුවේ
මට මේ පෑත්තෙන් කරන්න පුලුවන් හොද Course එකක් කියන්නකෝ.
මන් ගොඩක් වෙලාවට ජොබ් එකක් කරන ගමන් තමා කරන්න බලන්නේ
ඒ හින්දා ගොඩක් weekend course එකක් තමා බෑලුවේ
Msc කරන්නේ නෑ දෑන්ම(after 2 years)
ඒ වගේම මන් ගොඩක් බෑලුවේ අඩුවෙන් කාලය යන එකක් 1year වගේ.
මගේ target එක තවත් මේ සයිඩ් එකේ knowledge එක වෑඩි කර ගන්න එක
ඔයලා කවුරු හරි මේ සම්බන්දෙන් දන්නවා නම් මට උපදෙස් ටිකක් දෙන්න.තව කරන්න පුලුවන් Course ගෑන එහෙම විස්තර ටිකක් දෙන්න මට.ලොකු උදව්වක් මේක මට
අඩුම ගානේ බම්ප් එකකින් වත් සප් එකක් දාලා යන්න

Last edited: