.Net වලින් උදව්වක් ඕනේ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    .Net වලින් උදව්වක් ඕනේ

    මචන්ලා මන් මගේ Degree එක දෑන් ඉවර කරලා ඉන්නේ.මන් ගොඩාක් කලේ .Net ඒ හින්දා .Net පෑත්තෙන් ඉස්සරහට යන්නයි බෑලුවේ:oo:
    මට මේ පෑත්තෙන් කරන්න පුලුවන් හොද Course එකක් කියන්නකෝ.
    මන් ගොඩක් වෙලාවට ජොබ් එකක් කරන ගමන් තමා කරන්න බලන්නේ:yes:
    ඒ හින්දා ගොඩක් weekend course එකක් තමා බෑලුවේ
    Msc කරන්නේ නෑ දෑන්ම(after 2 years) :dull:
    ඒ වගේම මන් ගොඩක් බෑලුවේ අඩුවෙන් කාලය යන එකක් 1year වගේ.
    මගේ target එක තවත් මේ සයිඩ් එකේ knowledge එක වෑඩි කර ගන්න එක:yes:
    ඔයලා කවුරු හරි මේ සම්බන්දෙන් දන්නවා නම් මට උපදෙස් ටිකක් දෙන්න.තව කරන්න පුලුවන් Course ගෑන එහෙම විස්තර ටිකක් දෙන්න මට.ලොකු උදව්වක් මේක මට:yes:


    අඩුම ගානේ බම්ප් එකකින් වත් සප් එකක් දාලා යන්න ;)
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    bump.. matath set unoth kiyapan..
    ela
    details diyanko machn....
    thnkz machn bump ekata
    thnkz machn bump ekata
    thnkz machn bump ekata
    Bump ekak dennam macho
    elaz
    thnkz machn bump ekata
    thnkz machn bump ekata
    thnkz machn bump ekata
    thnkz machn bump ekata
    Microsoft certification ekak karapan.
    mm eke exam liyanne self study karalada machn? :baffled:
     
    • Like
    Reactions: gayendra9*9

    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    don't do a course machan if you have a degree...because in a degree it covers all the OOP concepts,design patterns and bla bla bla....so try to do mcts :)
     
    • Like
    Reactions: Thilantdm

    eshan1

    Junior member
  • Jan 8, 2008
    197
    13
    18

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    http://www.microsoft.com/learning/en-us/mcpd-certification.aspx

    go to MCPD on Microsoft Visual Studio 2010

    Under that oya choose kara ganna path eka web or windows(Windows Developer 4/Web Developer 4) da kiyala

    http://www.netassist.com.lk/

    Netassist oya courses and exams karanawa. But oyata basic programming knowledge thiyana nisa thaniyama karaganna puluwan wei course walata noya. Exams witharak reg wela Netassist ekekn karanna.


    thnkz a lot machoo :yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    image.png
     
    • Like
    Reactions: Thilantdm