මං ඔය කිව්වෙ tax නැතුව අතට එන ගාන මචන්.. දැන් අළුත් tax වලින් සැරටම කැපෙනව.. මෙන්න මේ සීන් එක තමා ඇත්ත.. මාත් මේ online forum එකක මේවා කිය කියා නැටුවට අපේ ගෙදර අය ගෙන් පිට කිසි කෙනෙක් දන්නේ නෑ මගේ පඩිය.. පඩිය කිය කියා රඟන්න පුළුවන් කාලයක් නෙවේනේ බන් මේක.. මන් කිරියේ නම් ඕවා දාන්නේ දකින කෙනෙක් motivate වෙන්න...
අනිත් එක මං පඩියෙන් ජීවත් වෙන්නෙ නෑ බන්.. මං ලියන එකකින් මාසෙට ඩොලර් 100ක් හමාරක් විතර එනවා.. එකෙන් තමා මගේ වියදම් ටික කරගන්නෙ