.NET + Angular දවසට පනස් දාහක් ගෙවනවා (17$ / hour)

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබලා හැබැයි ගෝඨාභයට ස්තුතියි කරන්න ඕන

    රුපියල බාල්දුකරාටයි
    ටැක්ස් ගහන්නෙ නැති එකටයි
    😂🤣
    Tax ගහනවා බන් පට්ට ලොකු ගානක්. අනික peg කරලා 70% වගේ පඩිය වැඩි උනාට වැඩක් නෑ නේ බඩු මිල 3 -4 ගුනේකින් වැඩි උනාම.
     
    • Like
    Reactions: gnilukshi

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලා හැබැයි ගෝඨාභයට ස්තුතියි කරන්න ඕන

    රුපියල බාල්දුකරාටයි
    ටැක්ස් ගහන්නෙ නැති එකටයි
    😂🤣
    මං ඔය කිව්වෙ tax නැතුව අතට එන ගාන මචන්.. දැන් අළුත් tax වලින් සැරටම කැපෙනව.. මෙන්න මේ සීන් එක තමා ඇත්ත.. මාත් මේ online forum එකක මේවා කිය කියා නැටුවට අපේ ගෙදර අය ගෙන් පිට කිසි කෙනෙක් දන්නේ නෑ මගේ පඩිය.. පඩිය කිය කියා රඟන්න පුළුවන් කාලයක් නෙවේනේ බන් මේක.. මන් කිරියේ නම් ඕවා දාන්නේ දකින කෙනෙක් motivate වෙන්න...:yes:

    අනිත් එක මං පඩියෙන් ජීවත් වෙන්නෙ නෑ බන්.. මං ලියන එකකින් මාසෙට ඩොලර් 100ක්‌ හමාරක් විතර එනවා.. එකෙන් තමා මගේ වියදම් ටික කරගන්නෙ 🙂
    Tax ගහනවා බන් පට්ට ලොකු ගානක්. අනික peg කරලා 70% වගේ පඩිය වැඩි උනාට වැඩක් නෑ නේ බඩු මිල 3 -4 ගුනේකින් වැඩි උනාම.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    මං ඔය කිව්වෙ tax නැතුව අතට එන ගාන මචන්.. දැන් අළුත් tax වලින් සැරටම කැපෙනව.. මෙන්න මේ සීන් එක තමා ඇත්ත.. මාත් මේ online forum එකක මේවා කිය කියා නැටුවට අපේ ගෙදර අය ගෙන් පිට කිසි කෙනෙක් දන්නේ නෑ මගේ පඩිය.. පඩිය කිය කියා රඟන්න පුළුවන් කාලයක් නෙවේනේ බන් මේක.. මන් කිරියේ නම් ඕවා දාන්නේ දකින කෙනෙක් motivate වෙන්න...:yes:

    අනිත් එක මං පඩියෙන් ජීවත් වෙන්නෙ නෑ බන්.. මං ලියන එකකින් මාසෙට ඩොලර් 100ක්‌ හමාරක් විතර එනවා.. එකෙන් තමා මගේ වියදම් ටික කරගන්නෙ 🙂
    machan aiye help me I'm 23 yo ... and doing an internship at a company ...degree is ongoing ( 7 months remaining to complete ) and have some experience in java + PHP .. to improve as a java developer or anything related to development what kind of certifications should I do? I wanna go broad before im 25 .. means I got 2 years I've always wanted to be a game developer but anyway now I'm flexible to do anything. find me a better way to leave this country... and married to a cute caucasian/Asian. ( PS: I've already asked about this one from chat GPT responses are kinda useless )