.NET + Angular දවසට පනස් දාහක් ගෙවනවා (17$ / hour)

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    K1mznYE.png
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දවස් 20 කට ලක්ශ 10 නේ. Peg කරන company එකක .net tech lead කෙනෙක් ඔයිට වඩා ගන්න උන් ඉන්නවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දවස් 20 කට ලක්ශ 10 නේ. Peg කරන company එකක .net tech lead කෙනෙක් ඔයිට වඩා ගන්න උන් ඉන්නවා
    මං මේ නිකම්ම නිකං se වෙලා 5ක්‌ ගන්නවා.. අපේ tech lead ලා ගැන කවර කතාද කොලුවො :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    :( :( දවසට එක දිගට පැය 7-8 වැඩ කර කියන්නේ $150 විතර හොයා ගන්න බැරි කමල් නෑ. වැඩ එන්නේ නෑනෙ හරියට.
     
    • Like
    Reactions: dilann

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පඩිය හුගක් වෙලාවට ඩිපෙන්ඩ් වෙන්නෙ උබ ඉන්න company එක අනුව. සමහර SSE උන් තාම ඉන්නව 210ට වැඩ කරන 5yrs+ have experience

    පඩි වැඩි කරගන්න ඕනේනම් දිගටම ඉන්ටවිව් යන්න තියෙන්නෙ Techstack එක හදාගන්න ගමන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Awurudu kiyakda ban experice ek...techstack monawad
    Man 1yr bn..fullstack krnne.. React, java, material ui, thama..

    ඕවා නෙවෙයි පුළුවන් නම් crossover ඒකෙන් ජොබක් set කරගනින්.. පැයට ඩොලර් 100යි python /java developer කෙනෙක්ට..
    ------ Post added on Jul 4, 2022 at 6:53 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මං මේ නිකම්ම නිකං se වෙලා 5ක්‌ ගන්නවා.. අපේ tech lead ලා ගැන කවර කතාද කොලුවො :lol:
    3000USD ne machan oya gana
    Oyita wada gannawa hugak SL wala un machan
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දවස් 20 කට ලක්ශ 10 නේ. Peg කරන company එකක .net tech lead කෙනෙක් ඔයිට වඩා ගන්න උන් ඉන්නවා
    මං මේ නිකම්ම නිකං se වෙලා 5ක්‌ ගන්නවා.. අපේ tech lead ලා ගැන කවර කතාද කොලුවො :lol:

    උබලා හැබැයි ගෝඨාභයට ස්තුතියි කරන්න ඕන

    රුපියල බාල්දුකරාටයි
    ටැක්ස් ගහන්නෙ නැති එකටයි
    😂🤣
     
    • Haha
    Reactions: siri_ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    Youtube channel එක ඩේසි අච්චිද maintain කරන්නෙ?
    Muge content dakala iyennawada? Kohe hari site ekaka or utube ekaka news ekak aran eka sinhalin karana eka karanne. Time consume wena research karanne ne lankwe godak un. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Muge content dakala iyennawada? Kohe hari site ekaka or utube ekaka news ekak aran eka sinhalin karana eka karanne. Time consume wena research karanne ne lankwe godak un. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අඩෝ මටත් ආසයි එහෙම එකක් පටන්ගන්න.. ඩොලරුත් හිඟ කාලේ වටිනවා එහෙම ලේසියෙන් කරන්න පුලුවන් නම්..:P