.net application help?

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
machan mata office eke .net web based application ekak hadanna kiwwa.mama witharai .net walata inne.mama kalpana kale asp.net walin karanawada,wpf walin karanawada kiyala?mama dekenma campus ekedi application karala thiyenawa.eth commercial ewa karala naha.meke lokuma seen ekakuth naha ban.student management system ekak.poddak .net un help ekak diyanko :D
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
WPF Firefox වල වැඩ කරන්නේ නෑ (plugin එකක් ඕනේ), old browser වල වැඩ කරන්නේ නෑ. එතකොට browser compatibility එක ගොඩක්ම අඩුයි. ඒක නිසා browser compatibility එක ඕනේ නම් හොදම වැඩේ ASP.NET වලට යන එකයි. එහෙම නැත්නම් දෙකම එකයි.
 
Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
WPF Firefox වල වැඩ කරන්නේ නෑ (plugin එකක් ඕනේ), old browser වල වැඩ කරන්නේ නෑ. එතකොට browser compatibility එක ගොඩක්ම අඩුයි. ඒක නිසා browser compatibility එක ඕනේ නම් හොදම වැඩේ ASP.NET වලට යන එකයි. එහෙම නැත්නම් දෙකම එකයි.

hmm...ehemada machan?mvc da honda naththan asp.net forms ekada?mama godakma mvc familiar naha.anika wpf wala mvc naha neda?
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
hmm...ehemada machan?mvc da honda naththan asp.net forms ekada?mama godakma mvc familiar naha.anika wpf wala mvc naha neda?

MVC තියෙන්නේ ASP.NET එක්කයි. WPF වලට MVC නම් නෑ නමුත් දෙකම Hybrid යන්න පුලුවන් ඒක ටිකක් කරදර වැඩක්. සරල Application එකක් නිසා ඔච්චර complicated කරගන්න ඕනේ නෑ. ASP.NET + JQuery දාලා හදන්න ඒක ගොඩක් ලේසියි, ඕනේම Browser එකකට වැඩ, ඒ වගේම JQuery නිසා Develop කරන්නත් ලේසියි.
 
Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
MVC තියෙන්නේ ASP.NET එක්කයි. WPF වලට MVC නම් නෑ නමුත් දෙකම Hybrid යන්න පුලුවන් ඒක ටිකක් කරදර වැඩක්. සරල Application එකක් නිසා ඔච්චර complicated කරගන්න ඕනේ නෑ. ASP.NET + JQuery දාලා හදන්න ඒක ගොඩක් ලේසියි, ඕනේම Browser එකකට වැඩ, ඒ වගේම JQuery නිසා Develop කරන්නත් ලේසියි.

hmm...ok machan.ehenan asp.net forms application ekak widiyata hadannan ne?jQuery daanna kiwwe machan interface ekatada?
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
hmm...ok machan.ehenan asp.net forms application ekak widiyata hadannan ne?jQuery daanna kiwwe machan interface ekatada?

jQuery දාන්න කිව්වේ JavaScript use කරනවා නම්. JavaScript දාන්නේ නැත්නම් jQuery ඕනේ නෑ. jQuery කියන්නේ JavaScript Library එකක් මේක හදලා තියෙන්නේ JavaScript දාන කොට වැඩේ ලේසි වෙන්නයි.
 
Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
jQuery දාන්න කිව්වේ JavaScript use කරනවා නම්. JavaScript දාන්නේ නැත්නම් jQuery ඕනේ නෑ. jQuery කියන්නේ JavaScript Library එකක් මේක හදලා තියෙන්නේ JavaScript දාන කොට වැඩේ ලේසි වෙන්නයි.

naha machan mama ahuwe dropdown walata wageda jquery daanna kiwwe?
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
naha machan mama ahuwe dropdown walata wageda jquery daanna kiwwe?

DropDown Box වලට දාන්නේ Simple JavaScript නේ ඒවට JQuery ඕනේ නෑ මම කිව්වේ Advanced Script දානවා නම් විතරක් දාන්න. DropDown Box වල Validation ,Comparison කරන ඒවා Server Side තියෙනවා නම් Security එකට හොදයි ,Client Side තියෙනවා නම් Performance එකට හොදයි.
 
Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
DropDown Box වලට දාන්නේ Simple JavaScript නේ ඒවට JQuery ඕනේ නෑ මම කිව්වේ Advanced Script දානවා නම් විතරක් දාන්න. DropDown Box වල Validation ,Comparison කරන ඒවා Server Side තියෙනවා නම් Security එකට හොදයි ,Client Side තියෙනවා නම් Performance එකට හොදයි.

ela ela machan.thank u very much.mama ehenan asp forms walin karannan.is it ok?
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ela ela machan.thank u very much.mama ehenan asp forms walin karannan.is it ok?

ඔව් ඒක හොදයි. ASP.NET කරන්න ,Validation ,Comparison කරන ඒවා Server Side තියන්න එතකොට Hack කරන්න බෑ කාටවත් (Client Side තියෙන කොට Firebug දාලා වෙනස් කරලා hack කරන්න පුලුවන්) Database එක හැටියට SQL දාන්න ඒක fast ,Access වලට වඩා ඒ වගේම ගොඩක් Store කරන්න පුලුවන්. මම දන්න හැටියට Access වල Limit එක 4GB කොහේද. අනික එක Database එකේ Relationship හදන කොට one to one ,one to many දෙන්න many to many අවම කරන්න නැත්නම් project එක complex වෙයි.
 
  • Like
Reactions: ela

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
ඔව් ඒක හොදයි. ASP.NET කරන්න ,Validation ,Comparison කරන ඒවා Server Side තියන්න එතකොට Hack කරන්න බෑ කාටවත් (Client Side තියෙන කොට Firebug දාලා වෙනස් කරලා hack කරන්න පුලුවන්) Database එක හැටියට SQL දාන්න ඒක fast ,Access වලට වඩා ඒ වගේම ගොඩක් Store කරන්න පුලුවන්. මම දන්න හැටියට Access වල Limit එක 4GB කොහේද. අනික එක Database එකේ Relationship හදන කොට one to one ,one to many දෙන්න many to many අවම කරන්න නැත්නම් project එක complex වෙයි.

ela machan.uba sql kiwwe mysql da?sql server da machan?