.NET Crystal report වැඩ්ඩන් සදහා පමනි

aulwage

Junior member
  • Sep 12, 2017
    48
    2
    8
    .NET Crystal report වැඩ්ඩන් සදහා පමනි

    මචන්ල මම පොඩි Software එකක් ලියුවා. එක Reservation Voucher enter කරන්න.
    එකේ data Entering part එක හොඩට වැඩ. Data enter එක database එකෙ save වෙල crystal report එකෙන් අදාල voucher එක view එකට එනවා. හැබැයි ප්‍රින්ට් දුන්නම දැනට save වෙලා තියන ඔක්කොම voucher ප්‍රින්ට් වෙනවා. මට කියන්න පුලුවන්ද?
    කොහොමද මම අන්තිමට enter කරපු data එක විතරක් ප්‍රින්ට් කරන්නෙ කියලා.
     
    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    මචන්ල මම පොඩි Software එකක් ලියුවා. එක Reservation Voucher enter කරන්න.
    එකේ data Entering part එක හොඩට වැඩ. Data enter එක database එකෙ save වෙල crystal report එකෙන් අදාල voucher එක view එකට එනවා. හැබැයි ප්‍රින්ට් දුන්නම දැනට save වෙලා තියන ඔක්කොම voucher ප්‍රින්ට් වෙනවා. මට කියන්න පුලුවන්ද?
    කොහොමද මම අන්තිමට enter කරපු data එක විතරක් ප්‍රින්ට් කරන්නෙ කියලා.

    mata hithenne view wena report eka neme print wenne. view wenawa nam print wenneth ekama thama.
    uba print karanna kalin filter ekak dala balanna
    Like this
    Code:
    crystalReportViewer1.SelectionFormula = string.Format("{Cars.CarCode} = '{0}'",CarCode);
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මවුස් එකේ දකුණු පැත්තේ එක මිරිකන ඉන්න ගමන් පල්ලෙහාට ඇදගෙන ගිහිල්ල ඔයාට ඕන ටික සිලෙක්ට් කරගන්න.
    ඊට පස්සේ ප්‍රින්ට් දෙන්න.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ප්‍රින්ට් කමාන්ඩ් එකේ කොඩ් එක දාපන්
    ඒ එකක්ම ෆිල්ටර් වෙන්න ඔනේ මොන ෆිල්ඩ් එකටදඩ කියලා දාන්න
    හදලා දෙන්නම්. (ඔයා කරන විදිහට අනුව උත්තරය වෙනස් වෙනවා. කරන ක්‍රම ගොඩක් තියෙනවා)