Net Limiter

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    උඹලගෙ නෙට් ලිමිටර් සොෆ්ට්වෙයා එකෙන් වෙලාවකට මුලු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකම නැතුව යනවද :baffled:
    ඒක අන්ස්ටෝල් කළාම තමා ආයෙ ඉන්ටර්නෙට් වැඩ කරන්නෙ..
    දැං කියන්ඩ එපා මම නෙට් ලිමිටර් එක පාවිච්චි කරන්ඩ දන්නෙ නෑ කියල..
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    උඹලගෙ නෙට් ලිමිටර් සොෆ්ට්වෙයා එකෙන් වෙලාවකට මුලු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකම නැතුව යනවද :baffled:
    ඒක අන්ස්ටෝල් කළාම තමා ආයෙ ඉන්ටර්නෙට් වැඩ කරන්නෙ..
    දැං කියන්ඩ එපා මම නෙට් ලිමිටර් එක පාවිච්චි කරන්ඩ දන්නෙ නෑ කියල..

    මටත් ඕකම උනා බන්.මම අයින් කරලම දැම්ම
     
    • Like
    Reactions: AnuradhaRa

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    උඹ නෙට් ලිමිටර් එක පාවිච්චි කරන්ඩ දන්නෙ නෑ
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mage oka issara una limit tick eka dala tinakota. apahu untick karala restart karana una. dan nam na. latest ekada uba dala tiyene.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    mage oka issara una limit tick eka dala tinakota. apahu untick karala restart karana una. dan nam na. latest ekada uba dala tiyene.

    ලිම්ට් ටික්, බ්ලොක් ටික් ඔක්කොම අයින් කරත් එහෙමයි බං..
    රීස්ටාට් කෙරුවෙ කම්පියුටර් එකද ?
    ඔව් මචං නෙට් ලිමිටර් අලුත්ම වර්ෂන් එක..
    වින්ඩෝස් 10 දාල තියෙන්නෙ
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    ලිම්ට් ටික්, බ්ලොක් ටික් ඔක්කොම අයින් කරත් එහෙමයි බං..
    රීස්ටාට් කෙරුවෙ කම්පියුටර් එකද ?
    ඔව් මචං නෙට් ලිමිටර් අලුත්ම වර්ෂන් එක..
    වින්ඩෝස් 10 දාල තියෙන්නෙ

    mama nam limiter dala thiyenne net block vune gaman wifi eka gahanava wifi vada karanne nathiva giyama lan eka on karanava :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං දාන් හිටිය වැඩ නැතුව ගියා හදාගන්න හැදුව හරිගියෙ නෑ මං අයිං කල්ල traffic sharper XP දාගත්ත free :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මං දාන් හිටිය වැඩ නැතුව ගියා හදාගන්න හැදුව හරිගියෙ නෑ මං අයිං කල්ල traffic sharper XP දාගත්ත free :yes: :yes:

    ඒක වින්ඩෝස් 8වලට වැඩද බං :confused: