උඹලගෙ නෙට් ලිමිටර් සොෆ්ට්වෙයා එකෙන් වෙලාවකට මුලු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකම නැතුව යනවද 
ඒක අන්ස්ටෝල් කළාම තමා ආයෙ ඉන්ටර්නෙට් වැඩ කරන්නෙ..
දැං කියන්ඩ එපා මම නෙට් ලිමිටර් එක පාවිච්චි කරන්ඩ දන්නෙ නෑ කියල..