NetADlk මුදල් ඉපයීමේ ලාංකීයත්වය

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    NetADlk මුදල් ඉපයීමේ ලාංකීයත්වය

    logo.png

    මම අද කියන්නේ ඔයාලට තවත් Bux අඩවියක් ගැනනම් නෙමෙයි.මම කියන්න හදන්නේ Adsense,Adbrite වගේ තවත් දැන්වීම් දෙන සමාගමක් ගැන.සමහර අය ඉන්නවා ඇති Adsense , Adbrite කියන්නේ මොනවද කියන එක දන්නේ නැති අය.
    මේ Adsense , Adbrite කියන්නේ කොටින්ම කිව්වොත් දැන්වීම් වෙළඳපොලක් . මේවායේ වෙන්නේ මේකයි .අපි හිතමු මෙහෙම, කවුරු හරි කට්ටියක් මේ සමාගමක් එක්ක එකතු වෙලා දැන්වීමක් දානවා කියලා.මේ කට්ටිය මේ සමාගමට යම් කිසි මුදලක් දෙනවා.මේ සමාගමෙන් මේ වෙළඳ දැන්වීම් Website /Blog අයිති අයට දෙනවා.ඒ අය එයාලගේ Website /Blog වල මේ දැන්වීම් පලකරනවා.ඊට පස්සේ කවුරු හරි මේ දැන්වීම උඩ Click කරලා ඒ දැන්වීම බැලුවොත්.මේ Website / Blog එකේ අයිති කාරයාට යම්කිසි මුදලක් අර දැන්වීම් සමාගම දෙනවා.සමහර දැන්වීම් සමාගම් නම් දැන්වීම පෙන්වනවාටත් මුදල් දෙනවා. Adbrit ඒවගේ සමාගමක්.
    මේකේ විශේෂත්වය මේකයි මේක ලංකාවේ සමාගමක්.ශ්‍රීලංකා රුපියල් වලින් තමයි ගනුදෙනු කරන්නේ.ඔයාලට රු 1000ක් පිරුනාම සල්ලි බැංකු ගිණුමකට හෝ ඔයාගේ Phone එකට Reload එකක් විදිහට වුනත් ගෙන්න ගන්න පුළුවන්. එතකොට වැඩේ තවත් ලේසීනේ. ඒවගේම මේකේ හොඳ පාරිබෝගික සේවයකුත් තියෙන්වා. සිංහලෙන් නම් සිංහලෙන් ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් නැත්නම් Singlish වලින් වුනත් E-mail මෙයාලට යැව්වට මෙයාලා ඒවටත් උත්තර සපයනවා.ඒ වගේම ඔයාලට කතාකරලා විසඳගන්න ගැටළුවක් තියෙනවානම් මේ තියෙන පාරිබෝගික සේවා දුරකථන අංක වලට කතා කරලා විසඳගන්න . 0778 683 296 / 0714 165 433 කියන්නේ ඒ දුරකථන අංක දෙක.
    ඔයාලටත් Website එකක් හරි Blog එකක් හරි තියෙනවා නම් දැන් ඔයාලට තියෙන්නේ මේ NetADlk.com කියන අඩවියේ මුලින්ම Register වෙන්න.
    මුලින්ම මේ www.netadlk.com කියන ලිපිනය ඔස්සේ NetADlk අඩවියට යන්න.ඊට පස්සේ ඔයා දැන්වීම් විකුනන කෙනෙක්ද නැත්නම් දැන්වීම් පෙන්නන එක්කෙනෙක්ද (Advertiser / Publisher )කියලා මේකේ තෝරන්න.ඔබ දැන්වීම් පෙන්වන්නෙක් නම් ඔබ Publisher ඇති Read more ගොස් එහි Apply now යන බොත්තම Click කරන්න.ඉන්පසු එන වින්ඩෝවේ පහල ඇතිI Agreeයන බොත්තම මත Click කරන්න.ඊට පස්සේ ඔයාට ලැබෙන Form එක පුරවන්න. ඒකේ පහලම තියෙන Publisher ID of the friend (If reffered by friend ) එකට isurulock කියන එක දාන්න අමතක කරන්නත් එපා.එතකොට මටත් ගානක් හම්බුවෙනවා.ඔයාලා අමතක කරන්න එපාඅ ඔයාලා Sign upවුන ගමන් ඔයාලට රු 150ක මුදලක් දෙනවා.ඔයාලත් කරලා බලන්න.මේ ආයතනයේ ඔබ පලකරන දැන්වීම් වලට යෙදෙන එක Click එකකට රු 1 ක් දෙනවා.මෙයාලා ලඟදීම දැන්වීම් පෙන්වනවාට සල්ලි දෙන්නලු යන්නේ.තව මෙයාලා එක දැන්වීමක් උඩ Click කරනවාට රු2ක් දක්වා වැඩි කරන්නත් යනවලු.ඔයාලා දැන් හිතයි එහෙනම් ඔයාලටම Click කරගෙන සල්ලි හොයාගන්න පුළුවන්නේ කියලා එහෙම කරන්න එපා.ඔයාගේ ගිණුම අත්හිටුවන්න ඒක හේතුවෙන්න පුළුවන්.තව දෙයක් තියෙනවා ඔයාගේ User name /Password අමතකනම් වැරදි ඒවා දිගටම ගහන්න එපා .3 පාරක් විතර ගැහුවොත් ඔයාගේ IP Address එක Block කරන්න පුළුවන්.එහෙනම් වැඩේ පටන් ගන්න

    http://buxschool.blogspot.com/
     
    • Like
    Reactions: ranga_uoc

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    SPAM
    Just another cheap adsense script :lol:
     
    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    OWA SURE NA BAN. thama eka payment proof ekakawath na
    kalin ekak thibuna talk.lk kiyala
    eke kaiya witharayi
    anthimata serama rawattala site eka down una :P
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    OWA SURE NA BAN. thama eka payment proof ekakawath na
    kalin ekak thibuna talk.lk kiyala
    eke kaiya witharayi
    anthimata serama rawattala site eka down una :P

    ow ekanam ehema thama.bt eke gamer.lk wage site hitan add dala thibbane.mata meka poddak sure mokada un katha karana widiha hodai
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ow ekanam ehema thama.bt eke **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** gamer.lk wage site hitan add dala thibbane.mata meka poddak sure mokada un katha karana widiha hodai
    sinahawen ho kathawen behe maninnata minisa.. :D