NetAssist International course

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මචං windows 10 කෝස් එකක් කරන්න NetAssist International එක හොඳයිද?


    මම මේ වගේ කෝස් මීට කලින් කරලා නෑ. ඔෆිස් එකේ වදෙන් බේරෙන්න කරන්න වෙලා තියෙන්නේ.
    හැබැයි certificate එක ගොඩ දාගන්ඩ ඕනී...
    මේවට කඩ්ඩ එහෙම උපරිමයෙන් ඕනිද?
    පළමු පාර ගොඩ දාගන්න බැරි වුනොත් ආයේ මුල ඉදන් සල්ලි ගෙවන්න වෙයිද?

    මෙතෙන්ට වැඩිය රෙකමන්ඩ් කරන හොඳ තැන් මොනවාද?

    ඔන්ලයින් කරන්න බෑ බං

    දන්න කෙනෙක් විස්තරයක් කියන්න ප්ලීස්...