NETBEANS පාවිච්චි කරන අය එන්න.
අඩේ මේක මාර කරුමයක් බං . කෝඩ් කරගෙන කරගෙන කරගෙන යනකොට කෝඩ් ලයින් එක දික් වෙලා හරහට ස්ක්‍රෝල් බාර් එක එනවනේ . ඊට පස්සේ බන් කොනටම ස්ක්‍රෝල් කරගෙන ටයිප් කරගෙන යනකොට එක පාරටම ස්ක්‍රෝල් බාර් එක මුලට එනවා. අම්ම මතක් වෙන්නේ ඒ වෙලාවට තමයි බන්. 7.3/7.4 දෙකේම මේ ලෙඩේ තියෙනවා බන් මම දැන් 7.0 දාගත්තා එකේ අවුලක් නෑ . එත් එක ටිකක් ස්ලෝව් බන්. ඒමට කියපන් උබලටත් ඒ අවුල තියෙනවද