මචන්ලා එළකිරි එකේ ඇති නේ Netbeans IDE එක පාවිච්චි කරන ගොඩක් අය .
මට පොඩි උදව්වක් ඕනේ.
ඔක්කොටම කලින් මෙන්න යට පින්තූරේ බලපන්කො.
blinkingcursor_zpsa2ad6d14.jpg

මේකේ තියෙනවා නේ කළු පාට blinking cursor එක . ඕක මාර වදේ . මේක අයින් කරගන්නේ කොහමද කියහල්ලකෝ .
ලොකු උදව්වක්
 

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    විල්සන් මාමා;14519468 said:
    මචන් තව පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ

    keyboard එකේ insert button එක ආයිත් පාරක් press කරාම හරියන්න ඕන