Neteller වෙබ්සයිට් එක වැඩ කරන්නේ නැද්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Neteller වෙබ්සයිට් එක වැඩ කරන්නේ නැද්ද?

උබලට නෙට්ටෙලර් එකට ලොග් වෙන්න පුලුවන්ද? වැඩ කරනවද?
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    JczsRCW.png
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ෂුවර් එකට හැක් කරලා ඇති. නැත්නම් අර Liberty Reserve එකට උන වැඩේ වෙලාද දන්නේ නෑ. මමත් ඕකට card එහෙම ලින්ක් කරලා තියෙන්නේ. මොන රෙද්දක් වෙයිද දන්නේ නෑ.. :baffled:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ට හිකෙන්න. බලහන්කො.. කාඩ් එක ඩික්ලයින් උනා බන් සුපර්මාකට් එකේ.. ඒ මොකද කියලා බලන්න සැට් උනාම වෙබ් සයිට් එක ඩවුන්.. :P:P:P

    :dull::dull::dull: මාර සීන් එක දැන් එක එක සයිට් down වෙනවනේ බන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :dull::dull::dull: මාර සීන් එක දැන් එක එක සයිට් down වෙනවනේ බන්

    ෂුවර් එකට හැක් කරලා ඇති. නැත්නම් අර Liberty Reserve එකට උන වැඩේ වෙලාද දන්නේ නෑ. මමත් ඕකට card එහෙම ලින්ක් කරලා තියෙන්නේ. මොන රෙද්දක් වෙයිද දන්නේ නෑ.. :baffled:
    මන්දා බන්.. මම xm එකෙන් ඩොලර් 500ක් දැම්මා. කෙල වෙයි වගේ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පුලුවන් බන් අව්ලක් නෑ... මම කාර්ඩ් එකක් රික්වෙස්ට් කරා මාර්තු 8 වෙනිද තාම නෑනෙ බන්... :dull:
     
    Last edited: