මචං... මගේ Neteller Account එක හදල තියෙන්නෙ ලංකාවට සහ HNB Card එක ඇඩ් කරල මෙච්චර දවස් කිසි ගින්නක් නැතුව වැඩ කරා.... මම මේ අද පොඩි Transaction එකක් කරන්න ගිහාම මෙහෙම එනව Error එකක්..
මේකට මොකක්ද බන් කරන්නෙ?

Neteller තියෙන යාලුවො පොඩි සපෝට් එකක් දෙන්න...
VPN, IP Hider මොකුත් Use කරල නෑ. ලංකාවෙ IP එකකින් ඉන්නෙ..
මේකට මොකක්ද බන් කරන්නෙ?

Neteller තියෙන යාලුවො පොඩි සපෝට් එකක් දෙන්න...
VPN, IP Hider මොකුත් Use කරල නෑ. ලංකාවෙ IP එකකින් ඉන්නෙ..
Last edited: