Netflix අඩුවට ගන්න තැනක් කියපල්ලා

vectorizer

Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    SLT Web Family plus Fiber + Netflix 720p වලට යන වියදම කීයක්ද? (Monthly)
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    me dawas wala netlifx shared ewwa block karanawa. z2u eken ganin but dawas keeyada wada karaida danne na . mama gaththa account 2 block una
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    https://tudo.lk/products?s=netflix
    මේක ශුවර් තැනක්ද?
    ලන්කාවේ normal price එක කීයද?
    ශෙයා ඒවා බ්ලොක් කරනවා නැත්තම් බලන්න බැරි වෙනවා. මාත් තව දන්න 4 දෙනෙක් එක්ක ෆැමිලි එකක් කරන්නේ. එහෙම වෙලත් සමහරු කියනවා එයාලාට සමහර වෙලාවට ඇක්සස් නැ, මේල් එකෙට otp එකක් එවලා ඒක දානකං බලන්න බැ කියනවාලු.
     
    • Sad
    Reactions: Amew