Netflix අයින් කරලා මේක ගන්න. ❤️

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    TFS සහෝ. :)(y) මේ Shudder කියන Streaming service එකත් හුගක් හොදයි වගේ. හුගක් original indie horror ෆිල්ම්ස් එහෙමත් රිලීස් කරන්නෙ මේකට තමයි. :yes: මේ අය original films, produce කරන එකත් කරනවා. හැබැයි ලංකාවට නම් available නෑ. :sorry:

    hero-image.fill.size_1248x702.v1623390743.jpg
    :yes:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,783
    1
    15,528
    113
    ඩිස්කවරි චැනල් එකේ මතක ගැන නූලක් දැක්කා. නෙට්ෆ්ලික් වගේ දැන් වැඩක් නැති හොද ෆිල්මුත් නැති සබ්ස් වලට වියදම් කරන වෙලාවේ, මොලේටත් පොකට් එකටත් හොද මේ සබ්ස් දෙක ගන්න බලන්න. ගෙදර ළමයෙක් ඉන්නවානම් මේවා තවත් වටිනවා. වැඩි ගනන් නැ මේවා.

    දැනුම හොයන්නන් වෙනුවෙන්මයි.

    1. Curiosity stream
    2. MagellanTV

    CuriosityStreamBlack.svg

    AAIHtZjCzIkRjBI4s0XUWaxQkEI5nWkAAQAszxBPXMM0kRa_imt7qaeIp_nmVNboTGs
    Moviesjoy එකේ ඔය සේරම free ම තියෙනවා හුත්තො. මම thread එකක්ම දාල අ‍ැති. සත පහක්වත් ගෙවන්න ඕන නෑ කොටින්ම යුද්ධෙ නිසා රුසියාවට මොකක් හරි block කරා නම් එ‍් හැම එකම මේකෙ free ම තියෙනවා.

    https://elakiri.com/threads/russian-free-netflix-prime-🍏tv-d-peacock-clone-😍😍-යුක්රේන-යුද්ධයෙන්-අපිට-ලැබෙන-අ‍ාතල්-ඕන-පිලුමක්-සිරිසක්-free-ම-stream-කරමු-no-bad-ads-😋.2171903/
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    TFS සහෝ. :)(y) මේ Shudder කියන Streaming service එකත් හුගක් හොදයි වගේ. හුගක් original indie horror ෆිල්ම්ස් එහෙමත් රිලීස් කරන්නෙ මේකට තමයි. :yes: මේ අය original films, produce කරන එකත් කරනවා. හැබැයි ලංකාවට නම් available නෑ. :sorry:

    hero-image.fill.size_1248x702.v1623390743.jpg
    Horror movies ?
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,251
    2,643
    113
    London
    TFS සහෝ. :)(y) මේ Shudder කියන Streaming service එකත් හුගක් හොදයි වගේ. හුගක් original indie horror ෆිල්ම්ස් එහෙමත් රිලීස් කරන්නෙ මේකට තමයි. :yes: මේ අය original films, produce කරන එකත් කරනවා. හැබැයි ලංකාවට නම් available නෑ. :sorry:

    hero-image.fill.size_1248x702.v1623390743.jpg
    Shudder has a good collection of B movies and in-house productions.
    Some of the movies I have watched:

    Werewolves within
    When evil lurks
    Deadstream
    Host
    The beyond