Netflix කැත කොට සින්හලුන්ගෙ අතට එන්නෙ මෙහෙමයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    වෙන මොකවත් නෙවෙයි උන් ඩේට ස්ට්‍රීම් කරන හැටි ගැන pitu 100ka ඩොක් එකක් හම්බ උනා දැනුමට බලන්න

    http://nabstreamingsummit.com/wp-content/uploads/2022/05/2022-Streaming-Summit-Netflix.pdf

    hIPBUpA.png
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    clubhouse එකේ chat එකකට එක දවසක් ආව netflix එකේ වැඩ කරන SSE කෙනෙක්.. ලංකාවෙ ඩයල් එකක්.. ඌ කියපු දේවල් ඇහුවම බඩත් එක්ක කොර උනා.. :baffled: link එක හම්බෞනොත් දාන්නම්..
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    hambuna -

    clubhouse එකේ chat එකකට එක දවසක් ආව netflix එකේ වැඩ කරන SSE කෙනෙක්.. ලංකාවෙ ඩයල් එකක්.. ඌ කියපු දේවල් ඇහුවම බඩත් එක්ක කොර උනා.. :baffled: link එක හම්බෞනොත් දාන්නම්..

    මෙයාලගෙ SSE එකයි ලන්කාවේ SSE level එකයි අහසට පොලව වගේ.. :nerd:
    ------ Post added on Aug 19, 2022 at 7:16 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    වෙන මොකවත් නෙවෙයි උන් ඩේට ස්ට්‍රීම් කරන හැටි ගැන pitu 100ka ඩොක් එකක් හම්බ උනා දැනුමට බලන්න

    http://nabstreamingsummit.com/wp-content/uploads/2022/05/2022-Streaming-Summit-Netflix.pdf

    hIPBUpA.png
    IPTV Technology නොවේද මේ?

    hambuna -

    මෙයාලගෙ SSE එකයි ලන්කාවේ SSE level එකයි අහසට පොලව වගේ.. :nerd:
    ------ Post added on Aug 19, 2022 at 7:16 PM

    ටසිර්
    ------ Post added on Aug 19, 2022 at 7:19 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අපෙ රටෙ ඉතින් (තරහ නැති වෙයි කිවාට )
    අයි ටී ෆීල්ඩ් එකෙ ටයිටල්ස් නමට වගෙ තම.
    ඒ රටවල් වල තනතුරට අරුතක් දෙන්න පුළුවන් මට්ටමට දැනුමකුත් ලැබෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    hambuna -

    මෙයාලගෙ SSE එකයි ලන්කාවේ SSE level එකයි අහසට පොලව වගේ.. :nerd:
    ------ Post added on Aug 19, 2022 at 7:16 PM

    එකනෙ බන් ලෝකේ දියුණු වෙන්නෙ . අපේ ඉන්නේ ඕපරේශන් වලට එන්ජිනියර්ල්සා මිසක් අලුත් දෙයක් කරන්න නෙමෙයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    එකනෙ බන් ලෝකේ දියුණු වෙන්නෙ . අපේ ඉන්නේ ඕපරේශන් වලට එන්ජිනියර්ල්සා මිසක් අලුත් දෙයක් කරන්න නෙමෙයි
    අපෙ රටෙ සීනියර් අරව මෙව්වා හම්බවෙන්නෙ ගතකරන අවුරුදු ගාණට මිසක් දැනුවත් බවට නෙමෙ.
    මන් හිතන්නෙ ඔය ඕඩියො ක්ලිප් එකෙ කතා කරන කෙනා උනත් ඩිග්‍රි එකෙන් පස්සෙ සැහෙන්න කාලයක් ගිහින් ඔය තැනට එන්න.
    අපෙ වගෙමද මන්ද සින්ගප්පූරුවෙත් .
    ටයිටල්ස් නම් තියෙනවා.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    අපෙ රටෙ සීනියර් අරව මෙව්වා හම්බවෙන්නෙ ගතකරන අවුරුදු ගාණට මිසක් දැනුවත් බවට නෙමෙ.
    මන් හිතන්නෙ ඔය ඕඩියො ක්ලිප් එකෙ කතා කරන කෙනා උනත් ඩිග්‍රි එකෙන් පස්සෙ සැහෙන්න කාලයක් ගිහින් ඔය තැනට එන්න.
    අපෙ වගෙමද මන්ද සින්ගප්පූරුවෙත් .
    ටයිටල්ස් නම් තියෙනවා.
    Machan
    Oni rataka ehemai. Habai diyunu ratawala loku companies tiyenawa. Un gawa inne loke bestma ewun set eka. Un use karana hama tech ekak ma podi podi comanies use karanne na. Ithin ewata match wena kattiya inna oni.

    Singapore unath ehemai. Ungeth patta advance IT companies tiyenawa. Eewata ghn balannama oni. methods patta wenas.