Clubhosue eka mokdda macho?? eke link eka dapankoclubhouse එකේ chat එකකට එක දවසක් ආව netflix එකේ වැඩ කරන SSE කෙනෙක්.. ලංකාවෙ ඩයල් එකක්.. ඌ කියපු දේවල් ඇහුවම බඩත් එක්ක කොර උනා..link එක හම්බෞනොත් දාන්නම්..

Hambuna :-
Clubhosue eka mokdda macho?? eke link eka dapankoclubhouse එකේ chat එකකට එක දවසක් ආව netflix එකේ වැඩ කරන SSE කෙනෙක්.. ලංකාවෙ ඩයල් එකක්.. ඌ කියපු දේවල් ඇහුවම බඩත් එක්ක කොර උනා..link එක හම්බෞනොත් දාන්නම්..

meka sure da ubata mata nam munva sure karanna ba. illegal streaming site ekak thiyanava fmovies kiyala munta vada loku database ekak over 100 million monthly users handle karana munta vada hoda performance ekakin. man dawasak oya dekama research kara. fmovies servers 2k thiyanava ungema eva netflix ekata vada patta speed torrentfreak ekata anuva fmovies run karanne 4 denai.වෙන මොකවත් නෙවෙයි උන් ඩේට ස්ට්‍රීම් කරන හැටි ගැන pitu 100ka ඩොක් එකක් හම්බ උනා දැනුමට බලන්න
http://nabstreamingsummit.com/wp-content/uploads/2022/05/2022-Streaming-Summit-Netflix.pdf
![]()
karana puluwan AWS lage streem walata support thiyenawa. maintain cost eka gewana welawe athulema ekak maintain karagana eka hodai kiyala Netflix unta hithena athimeka sure da ubata mata nam munva sure karanna ba. illegal streaming site ekak thiyanava fmovies kiyala munta vada loku database ekak over 100 million monthly users handle karana munta vada hoda performance ekakin. man dawasak oya dekama research kara. fmovies servers 2k thiyanava ungema eva netflix ekata vada patta speed torrentfreak ekata anuva fmovies run karanne 4 denai.
disk,meory,cpu netflix ungema storage system ekak na na ban un use karanne AWS
thama AWS na ban use karanne. loku companies valin ungema data infrastructure use karanne poddai facebook,google,...karana puluwan AWS lage streem walata support thiyenawa. maintain cost eka gewana welawe athulema ekak maintain karagana eka hodai kiyala Netflix unta hithena athi
hambuna -
මෙයාලගෙ SSE එකයි ලන්කාවේ SSE level එකයි අහසට පොලව වගේ..
------ Post added on Aug 19, 2022 at 7:16 PM
AWS walin ehata yana nan machan loku initial cost ekak oni ne. godak welawata company karane unge management team walin AWS infastructure aragena maintain karaganawa AWS eken maintain gane nathuwa.thama AWS na ban use karanne. loku companies valin ungema data infrastructure use karanne poddai facebook,google,...
ape rate ASE ta withrai hariytama title eka thiyenne,අපෙ රටෙ සීනියර් අරව මෙව්වා හම්බවෙන්නෙ ගතකරන අවුරුදු ගාණට මිසක් දැනුවත් බවට නෙමෙ.
මන් හිතන්නෙ ඔය ඕඩියො ක්ලිප් එකෙ කතා කරන කෙනා උනත් ඩිග්‍රි එකෙන් පස්සෙ සැහෙන්න කාලයක් ගිහින් ඔය තැනට එන්න.
අපෙ වගෙමද මන්ද සින්ගප්පූරුවෙත් .
ටයිටල්ස් නම් තියෙනවා.
disk,meory,cpu netflix ungema storage system ekak na na ban un use karanne AWS

DB එකෙන් ඇදල home page එක render කරන්න බැරි මට්ටමක load එකක් තියෙන්නේ
උන් ගොඩක් ඒවා ගලවලනේ බං තියෙන්නෙ AWS වලින්.. අරක අහල බලහං පොඩ්ඩක්... DB එකෙන් ඇදල home page එක render කරන්න බැරි මට්ටමක load එකක් තියෙන්නේ... page එක 2-3 sec ඇතුලත render වෙන්නත් ඕනේ.. ඒ නිසා උන් EVCache clusters හදල වටේටම distribute කරල තියෙන්නේ... ElastiCache එක use කරොත් aws එක down වෙච්ච ගමන් උන්ගෙ සේරම services down.. මොකද උන්ගෙ API gateway එකෙන් එලියට යන requests 80% විතර යන්නෙ cache servers වලට.. ඒ නිසා උන්ගෙ ඒක තමා critical point එක..
දන්නවද උන්ගෙ EVCache එකක RAM එකේ size එක..? 500TB![]()
Design karana eka denaganna ona browser ekata kochchara load balance karanna puluwanda kiyala nethuwa DB thiyena okkoma browser eka render karanne na naDB එකෙන් ඇදල home page එක render කරන්න බැරි මට්ටමක load එකක් තියෙන්නේ
Design karana eka denaganna ona browser ekata kochchara load balance karanna puluwanda kiyala nethuwa browser eka okkoma render karanne na na
EVCache ekath genreal cache ekak vagema thami un contents uth cache ekema store karanava athi okai ochchara storage ekak ona 2K,4K valata khomath loku storage ekak ona

byeහරි බං එල.. බායි![]()
. time thiyena velavata podi streaming service ekak karala balapan moko meva rocket science nemai na 
ekane ban data valata vitharai nam 500TB mokatada. User Data gaththath 200 million subscribers eth oka ehema velavama ona venna na naEVCache eka data store ekak widihata use krana eka neh wenne.... Persistent na volatile thiyenne.. oya servers wala ithin power issues enwa adu nisa kohomath persistent wage thama.
Anika replica thiyena nisa.
Anika meta data walata witharai mun meka use kranne. Stream data ehemath store kranna epai
Marvelous engineering![]()