Netflix නෑම

thomian

Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    603931dca2816.jpeg

    d661c1b128eb88fe06be9a81b7c2e4c4260ab411237ec5adb722a5dbfe79925b_1.jpg

    FQwROwhVUAAMT2u.png

    720e4cdb9773f1b5b307bb64f7726e716d8fc2762c5a5e5eefa78a3ad741474a_1.jpg

    images

    black-queen-elizabeth-netflix-adaptation-original-series.jpg

    a718b9902c8faefd5af109f571a81a5fa35d05f006f66561ef6c574ffaee06c0_1.jpg

    9d0.jpg
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම නම් හිතන්නේ මුන් අපි කවුරුත් හිතන්නේ නැති වෙනම ගේමක් මේ ගහන්නේ

    ඔය වෙන වැඩේ හැමෝටම තේරෙන්නේ නැහැ බං. මුං හදන්නේ බ්ලැක්/ ගේ උන්ව මිනිස්සුන්ට එපා කරවන්න. ඉස්සර සුද්දෝ equality ඉල්ලුවනේ හැමෝටම. දැං මුං පෙන්නන්න හදන්නේ equality එක bad කියලා.

    හරියට මයිනා බෝම්බ ගහලා සිංහල ජාතිය බේරා ගන්න ගෝටා ගෙනාවා වගේ.

    දැං awards එහෙමත් බලපන්කෝ. ඉස්සර හොඳ බ්ලැක් talented උන්ට දුන්නේ නැහැ awards. දැං අජුතම black එවුන්ට awards දෙනවා.

    මේ ඔක්කොම කරන්නේ දෙපැත්ත කොටවන්න කියලා සමහර අයට තේරෙන්නේ නැහැ.

    මයිනා සිංහල බෞද්ධ ජාතිය බේරා ගන්න ආවා වගේ. සුදු ස්ට්‍රේට් ජාතිය බේරා ගන්නත් කවුරු හරි එයි නේ. 😉
     
    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33

    සුද්දෝ කොහෙද equality ඉල්ලලා තියෙන්නෙ :rolleyes:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    සුද්දෝ කොහෙද equality ඉල්ලලා තියෙන්නෙ :rolleyes:
    Blm move එක bad කියලා පෙන්නන්න යන්නේ. ඉස්සරට වඩා දැන් equality තියෙනවා. සුද්දොන්ට ආයෙත් තනිකරම power එක ගන්න තමයි මේවා කරන්නේ. නැත්නං ඇයි මිනිස්සු ටිපර් වෙන දේවල් ම කරන්නේ.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මට නම් අවුලක් නෑ රැන්ඩම්ලි කල්ලෙක් main කැරැකටර් එකට දැම්ම කියලා මොකද කලු ජාතිකයෙක් වීම ඒ චරිතය රග පාන්න නුසුදුසු කමක් වෙන්නේ නෑනෙ එයා රගපෑමට දක්ශයි නම්.ඒත් මේ යන විදියට එක පාරට හැමෝම කලු කරගෙන කරගෙන යද්දි පේන්නේ සුද්දන්ගෙම ගේම් එකක් යනවා කල්ලෝ සාපයක් කියලා ඒත්තු ගන්නන්න. ජේසුගේ චරිතය කලු සමක් තිබ්බ කෙනෙක් දැම්ම ම ඒකට නම් නටන්න හේතුවක් නෑ ජේසු කලුයි, සුද්දො බලෙන් සුදු කරගත්තේ. ක්ලියෝපැට්‍රාත් එහෙම තමයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,570
    6,344
    113
    ඔය වෙන වැඩේ හැමෝටම තේරෙන්නේ නැහැ බං. මුං හදන්නේ බ්ලැක්/ ගේ උන්ව මිනිස්සුන්ට එපා කරවන්න. ඉස්සර සුද්දෝ equality ඉල්ලුවනේ හැමෝටම. දැං මුං පෙන්නන්න හදන්නේ equality එක bad කියලා.

    හරියට මයිනා බෝම්බ ගහලා සිංහල ජාතිය බේරා ගන්න ගෝටා ගෙනාවා වගේ.

    දැං awards එහෙමත් බලපන්කෝ. ඉස්සර හොඳ බ්ලැක් talented උන්ට දුන්නේ නැහැ awards. දැං අජුතම black එවුන්ට awards දෙනවා.

    මේ ඔක්කොම කරන්නේ දෙපැත්ත කොටවන්න කියලා සමහර අයට තේරෙන්නේ නැහැ.

    මයිනා සිංහල බෞද්ධ ජාතිය බේරා ගන්න ආවා වගේ. සුදු ස්ට්‍රේට් ජාතිය බේරා ගන්නත් කවුරු හරි එයි නේ. 😉
    අපරාදේ ප්‍රභාකරන් ඉන්න තිබ්බෙ කලු කොටි ඇවිත් උබව ගස් බැදල ගෑණිට දුවට පුකේ ඇරල ඇර ල කෙඳිරි ගගා ඉන්න දෙන්න තිබ්බෙ... කලු පෑන්ටි පිටින්
     
    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    මට නම් අවුලක් නෑ රැන්ඩම්ලි කල්ලෙක් main කැරැකටර් එකට දැම්ම කියලා මොකද කලු ජාතිකයෙක් වීම ඒ චරිතය රග පාන්න නුසුදුසු කමක් වෙන්නේ නෑනෙ එයා රගපෑමට දක්ශයි නම්.ඒත් මේ යන විදියට එක පාරට හැමෝම කලු කරගෙන කරගෙන යද්දි පේන්නේ සුද්දන්ගෙම ගේම් එකක් යනවා කල්ලෝ සාපයක් කියලා ඒත්තු ගන්නන්න. ජේසුගේ චරිතය කලු සමක් තිබ්බ කෙනෙක් දැම්ම ම ඒකට නම් නටන්න හේතුවක් නෑ ජේසු කලුයි, සුද්දො බලෙන් සුදු කරගත්තේ. ක්ලියෝපැට්‍රාත් එහෙම තමයි.
    ජේසු කළු ජාතිකයෙක් නෙවෙයි නේ.. පලස්තීන area එකේ හිටියේ කළු ජාතිකයෝ ද?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,105
    4,888
    113
    -In Darkness-
    මම නම් කියන්නේ නෙල්සන් මැන්ඩලා වගේ චරිතයක් සුදු එකෙක් රඟපාන්න ඕනේ පැරොඩි මූවි එකක් හදලා ඕකට වදින්නත් එක්ක. එතකොට බලන්න පුලුවන් රේසිසම් එලියට එන හැටි. මේ ලෝකේ එක පැත්තකින් දියුණු වෙද්දි අනික් පැත්තෙන් වල පල්ලටම යනවා.

    මට නම් අවුලක් නෑ රැන්ඩම්ලි කල්ලෙක් main කැරැකටර් එකට දැම්ම කියලා මොකද කලු ජාතිකයෙක් වීම ඒ චරිතය රග පාන්න නුසුදුසු කමක් වෙන්නේ නෑනෙ එයා රගපෑමට දක්ශයි නම්.ඒත් මේ යන විදියට එක පාරට හැමෝම කලු කරගෙන කරගෙන යද්දි පේන්නේ සුද්දන්ගෙම ගේම් එකක් යනවා කල්ලෝ සාපයක් කියලා ඒත්තු ගන්නන්න. ජේසුගේ චරිතය කලු සමක් තිබ්බ කෙනෙක් දැම්ම ම ඒකට නම් නටන්න හේතුවක් නෑ ජේසු කලුයි, සුද්දො බලෙන් සුදු කරගත්තේ. ක්ලියෝපැට්‍රාත් එහෙම තමයි.
    මෙතන ඒක නෙමෙයිනේ වෙන්නේ. උඹ නිකමට හිතපන්කෝ නෙල්සන් මැන්ඩලාගේ චරිතයක් රඟපාන්න සුදු ජාතිකයෙක් හරි, පර්සියන් ජාතිකයෙක් හරි අරගත්තම මොකද වෙන්නේ කියලා. ආන්න ඒ වගේ වැඩක් තමා මේකත්. අපි කියන්නේ Originality එක කියන එක. 007 චරිතය ගෑණු කෙනෙක්ට දුන්නම වෙන්නෙත් ඕක තමා. Equality තිබ්බට ඒ කෙනා කොච්චර හොඳට රඟපාන්න පුලුවන් වුනත් Originality කියන එක ගන්න බෑ. එහෙම ෆිල්ම් ෆ්ලොප් වෙනවා.
    ------ Post added on Apr 21, 2023 at 5:17 PM
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ජේසු කළු ජාතිකයෙක් නෙවෙයි නේ.. පලස්තීන area එකේ හිටියේ කළු ජාතිකයෝ ද?
    ජේසුගෙ සම්භවය මොන වගේ එකක් ද කියලා තාම දන්නේ නෑනෙ. ප්‍රතිනිර්මාණය කරපු එකේ කලු සම්භවයක් තියෙන පෙනුමක් තිබුනෙ. ඔය ඉතින් ආපහු ගොන්කම පැන්නා. කලුසමක් කියන එකෙන් මම කිව්වෙ නෑ ඇෆ්‍රිකන් කල්ලෙක් කියලා.