Netflix නෑම

Pavindu Lakshan

Active member
  • Apr 5, 2023
    84
    188
    33
    ජේසුගෙ සම්භවය මොන වගේ එකක් ද කියලා තාම දන්නේ නෑනෙ. ප්‍රතිනිර්මාණය කරපු එකේ කලු සම්භවයක් තියෙන පෙනුමක් තිබුනෙ. ඔය ඉතින් ආපහු ගොන්කම පැන්නා. කලුසමක් කියන එකෙන් මම කිව්වෙ නෑ ඇෆ්‍රිකන් කල්ලෙක් කියලා.
    ඉතිං මන් කිව්වද ඇෆ්රිකන් කල්ලෙක් කියලා...ජේසුගේ සම්භවය පුරා විද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වෙලා ඉවරයිනෙ... පලස්තීන සම්භවයක තියෙන මිනිස්සු දැකල තියෙන කෙනෙකුට තේරෙනව.. අනිත් මතවාද එක එක්කෙනා හදාගත්ත මනස්ගාත විතරයි.. ඒවා ඔප්පු කරන්න සාක්ෂි නෑ..
     
    • Haha
    Reactions: Spiderman.Ayya