Netflix shared account

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    942
    2,234
    113
    Colombo
    Fb එකේ ඇඩ්ස් දැක්කා Netflix shared accounts ගැන. මාසෙට රු450යි අවුරුද්දට රු4000යි කිය කිය තිබ්බ ඒවා. ගොඩක් උන් ඒවා recommend කරලත් තියනව.

    ඒවා අරන් යූස් කරනකොට අවුලක් වෙන්නෙ නැද්ද දෙතුන් දෙනෙක් එකපාර ඒක ලොග්වෙලා ඉද්දි ? එහෙම ඒවගෙන් ගත්ත කවුරුහරි ඉන්නවද ?
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Fb එකේ ඇඩ්ස් දැක්කා Netflix shared accounts ගැන. මාසෙට රු450යි අවුරුද්දට රු4000යි කිය කිය තිබ්බ ඒවා. ගොඩක් උන් ඒවා recommend කරලත් තියනව.

    ඒවා අරන් යූස් කරනකොට අවුලක් වෙන්නෙ නැද්ද දෙතුන් දෙනෙක් එකපාර ඒක ලොග්වෙලා ඉද්දි ? එහෙම ඒවගෙන් ගත්ත කවුරුහරි ඉන්නවද ?

    Account එක ඇතුලේ වෙනම පොඩි profile එකක් හදාගෙන තමන්ගේ steaming කරන්න පුළුවන්. දන්න විදියට නම් අවුලක් නෑ pc වල laptop වල steaming. හැබයි tv වල වගේ නම් කොහොමද දන්නේ නෑ.

    දූපතේ කළු මිට්ටෝ එක්ක හවුලේ දේවල් කරද්දී හරි පරිස්සමෙන්, ඔය පිටරට වල සමහර උන් නම් අවුලක් නැතුව account shareing කරනවා, reddit එකේ එහෙම අම්බානක ඔහොම account shareing යනවා.
     
    • Like
    Reactions: LoKiFerguson

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    942
    2,234
    113
    Colombo
    z2u මෙකෙන් ගන්න ලංකාවෙ region එකෙන් ගන්නෙ නැතිව. ලංකාවෙ share ඒව ශුවර් නෑ.
    ඒකෙ 30 days account එක 1usd වෙන්නෙ. මුලින්ම ඒක අරන් බලනව නේද
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ehema ganne natuwa yaluwo 4k set wela ganna
    man ehema use karanawa kisi awulak na

    tv add karaddi podi case ekak thiyanava, email eken verify karanna ona,
    netflix eken ena mail walata email filter ekak hadala yaluwo 4tama auto forwarding ekak dala thibbama, ona welawaka ona kenekta verify karanna puluwan.
     
    • Love
    Reactions: Smartm