මේක තමා දැනට තියන ලාබම එක Dialog HBBමචන්ලා ලන්කාවෙ netflix වගෙ බලනවනම් මොකක්ද ඒකටම වගෙ හරියන ඩේටා ප්ලෑන් තියෙන්නෙ? Slt එකේ මොකක් හරි තියනවද?
පරණ ඒවා? හරියට සර්ච් කරලා නැ. කොච්චර හොද අලුත් ඒවා තියනවාද? හරියට නෙට්ෆ්ලික් සෙට් උනොත් ආයිත් ටොරන්ට් දිහාවත් බලන්නැnetflix eke parana movies ne ban thiyenne epa wenne nedda
parana tv series ehema
මටත් සර්ච් කරපු විදිහේ අවුලක්ද මන්දා වෑඩක් නෑ කියලා හිතුනා..පරණ ඒවා? හරියට සර්ච් කරලා නැ. කොච්චර හොද අලුත් ඒවා තියනවාද? හරියට නෙට්ෆ්ලික් සෙට් උනොත් ආයිත් ටොරන්ට් දිහාවත් බලන්නැ
Mobitel's one is now 1499/- but total speed is limited to 10mbpsMobitel 2750/= meka abysmal
SLT 1990/= with peotv go OTT 5990/=
මචන්ලා ලන්කාවෙ netflix වගෙ බලනවනම් මොකක්ද ඒකටම වගෙ හරියන ඩේටා ප්ලෑන් තියෙන්නෙ? Slt එකේ මොකක් හරි තියනවද?
Ow bun patta netflix walin karana ewa thamai ela maපරණ ඒවා? හරියට සර්ච් කරලා නැ. කොච්චර හොද අලුත් ඒවා තියනවාද? හරියට නෙට්ෆ්ලික් සෙට් උනොත් ආයිත් ටොරන්ට් දිහාවත් බලන්නැ
කෝඩ් වලිනුයි, ගුගල් එක හරහායි තමා මම ගන්නේ. හැංගුනු ගොඩාරියක් තියනවා. උංගෙ සර්ච් එන්ජිම අවුල් තමා. ඒග නිසා ගොඩක් අයට අහුවෙන්නැ.මටත් සර්ච් කරපු විදිහේ අවුලක්ද මන්දා වෑඩක් නෑ කියලා හිතුනා..
Auto renew wena eka ain krnne kohmda?
එක නම් මචන් Hotline කතා කරලා අහන්න වෙන්නේ . 0117100100Auto renew wena eka ain krnne kohmda?
ow ban.. math use karanawa meka.. kisi awalak na... btw.. youtube consumes more data dan netflix... so my guess is unlimited 2mbos connection is fine for netflix 1080pMobitel's one is now 1499/- but total speed is limited to 10mbps
Mobitel Mobile and Mobile Broadband
Rs.1499 + taxes - Netflix, YouTube, Amazon Prime Video, Zee5, iflix, Sriflix and PeoTV GO (Maximum 10mbps)