ඒ කියන්නෙ?නෙට්ෆ්ලික්ස් පැකේජ් එකක් ඇක්ටිව් කරලා නැත්නම් ඩේටා තමා කැපෙන්නේ
meka thamaa sceen eka. SLT eka labayi gedara idan balana kenekta. qulaity drop naa, lag naa 2000ta patta worth. ape gedara 200gb wath pawichchi wenawa maseta....SLT nm wenama "Unlimited Entertainment" kiyala data add on ekak tyenawa. eeka daagaththoth nm netflix walata data unlimited.
https://www.slt.lk/en/broadband/data-addons/entertainment
eeka noda data package ekak nm daan inne netflix walata data kapenne e daan inna data package eken.
............
meka dialog lage
https://www.dialog.lk/netflix-unlimited
ගෙදර මිනිස්සු වෙන වැඩක් කරන්නේ නැද්ද බන් නෙට්ෆ්ලික්ස් බලන්න ඔච්චරmeka thamaa sceen eka. SLT eka labayi gedara idan balana kenekta. qulaity drop naa, lag naa 2000ta patta worth. ape gedara 200gb wath pawichchi wenawa maseta....
අපි දැන් ලංකාවේ සුපිරි චැනල් බලන්නෙම නෑ කිව්වොත් නිවැරදි. නිව්ස් ඕන නම් උදේට රේඩියෝ එකෙන් අහනවා. අපරාදේ පියෝ tv package එක. අයින් කරන්න හෝ ඩිග්‍රේඩ් කරන්න තමා හිතන්නේ..............ගෙදර මිනිස්සු වෙන වැඩක් කරන්නේ නැද්ද බන් නෙට්ෆ්ලික්ස් බලන්න ඔච්චර