Neth FM මෙනන්න අපට ඇරලා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ගමයා;14281423 said:
    මුන් අන්ලයික් කරන්නෙ නෑ බන් එකේම කියවනවා:(

    මොකටද බං unlike කරල.. අපේ බඩ පිරෙනව ඈ.. call කරල බනින්න ඕනෙ skype එකෙන් සෙට් වෙලා රෙදි නැති වෙන්න..
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මොකටද බං unlike කරල.. අපේ බඩ පිරෙනව ඈ.. call කරල බනින්න ඕනෙ skype එකෙන් සෙට් වෙලා රෙදි නැති වෙන්න..

    මුන්ට දැනෙන්න අන්ලයික් කරන්න ඔනේ බන් fan page එකේ වටිනාකම අඩුවෙන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හම්බයොත් එකයි උන්ට කඩේ යන එවුනුත් එකයි මුනුත් අන්වර් මනතුංග වගේ වෙලා බලහන් comment කරල
    http://www.nethfm.com/site/copy_paste_විචාරකයන්_සමග_හලාල්_ගැන_කතා_කරමු-11-353-v-.html

    Your comment added succesfully... It will display when admin approve it

    ගමයා;14281468 said:
    මුන්ට දැනෙන්න අන්ලයික් කරන්න ඔනේ බන් fan page එකේ වටිනාකම අඩුවෙන්න

    ගනේමුල්ලෙ අර කොල්ල call කරල ඔකුං ගෙ රෙදි ගලවාගෙන යනකොට cut කරල දැම්ම දැක්කද..
    කැ@ බල්ලො
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මමත් ඔය වැඩසටහන ඇහැවුව. ඒක අහන්න අප්පිරියයි. ඒ තරම් අසාර්ථක "බැලුම්ගල" වැඩසටහනක් මම කවදාවත් අහල නැහැ.

    අන්තිමයි...:no: මටත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කළ මෙහෙය අගයමු, පාවා දීම හෙළා දකිමු යන්න පමණි.


     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,168
    12,149
    113
    Ohio, USA
    මමත් වැඩසටහන ඇහුව. මම රෝමාණු කතෝලික ආගමේ කෙනෙක්. ඒත් උදේ පාන්දර පිරිත් දාල වැඩ පටන්ගන්න නෙත් FM එක ගැන ඇත්තටම කලකිරුන...


    උඹට මොන පිරිත්ද බං. ආගම් මාරුකරවන්න සල්ලි දෙනකොට බුදු පිලිම යක්ශයාගේ බලවේග කියල පොලවෙ ගහල කුඩු කරන උබලට, පිරිත් කියල පටන් ගන්න එක ලොකු එකක් උනේ කොහොමද බං?
    :lol: