Me mokakda bn?![]()

likes ගාන බං.. වැඩි වෙලා ගිහිං අඩු වෙලා යන හැටි fan page එකේ![]()

likes ගාන බං.. වැඩි වෙලා ගිහිං අඩු වෙලා යන හැටි fan page එකේ![]()

ah ok![]()
ගමයා;14281423 said:මුන් අන්ලයික් කරන්නෙ නෑ බන් එකේම කියවනවා![]()
මොකටද බං unlike කරල.. අපේ බඩ පිරෙනව ඈ.. call කරල බනින්න ඕනෙ skype එකෙන් සෙට් වෙලා රෙදි නැති වෙන්න..
හම්බයොත් එකයි උන්ට කඩේ යන එවුනුත් එකයි මුනුත් අන්වර් මනතුංග වගේ වෙලා බලහන් comment කරල
http://www.nethfm.com/site/copy_paste_විචාරකයන්_සමග_හලාල්_ගැන_කතා_කරමු-11-353-v-.html
ගමයා;14281468 said:මුන්ට දැනෙන්න අන්ලයික් කරන්න ඔනේ බන් fan page එකේ වටිනාකම අඩුවෙන්න
මටත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කළ මෙහෙය අගයමු, පාවා දීම හෙළා දකිමු යන්න පමණි.මමත් වැඩසටහන ඇහුව. මම රෝමාණු කතෝලික ආගමේ කෙනෙක්. ඒත් උදේ පාන්දර පිරිත් දාල වැඩ පටන්ගන්න නෙත් FM එක ගැන ඇත්තටම කලකිරුන...
