Netherlands ඉන්නේ කවුද මචන්

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Netherlands ඉන්නේ කවුද මචන් පොඩි විස්තර වගයක් දැනගන්න
     
    • Like
    Reactions: jennt

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම නම් netherlands වලට ගිහින් නැහැ!
    හැබැයි එහෙ මරු red light district එකක් තියෙනවා!
    අනික් ඒවා මට එච්චර වැදගත් නැහැ!

    🍎🍎🍎🍎🍎
    ඒ කියන්නේ පාරේ වාහනවලට යන්නම බැරිද බන්. ග්‍රීන් ලයිට් චුට්ටක්වත් වැටෙන්නැද්ද? චූට්ටම චුට්ටක්වත්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,332
    49,704
    113
    සේදවත්ත
    වෙන විස්තර නම් දන් නෑ කොෆී ශෝප් ටික ගැන නම් කියන්න පුලුවන් . රතු මාවත ගැන කියන්නත් පුලුවන්