nethgossip/newsfirst_ලoකාවේ ගොසිප්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    nethgossip/newsfirst_ලoකාවේ ගොසිප්

    :lol::lol: ලoකාවේ ගොසිප්
    රාජගිරිය, බුත්ගමුව පෙරේරා මාවත ආශ්‍රිතව වගුරුබිමේ ගින්නක් හටගෙන තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නීවිම් සේවා ඒකකය සඳහන් කළේ, ගින්න නීවිම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් පිටත් කර යවා ඇති බවයි.

    වගුරුබිම් ප්‍රදේශයක් හේතුවෙන් එම ප්‍රදේශයට ළඟාවීමේ දුෂ්කරතාවක් ඇතැයි ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කළේ ය.

    මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසිමකදී ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ගින්න මැඩපැවැත්විම සඳහා පිටත් කර හැරීමට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් සූදානම් කර ඇති බවයි.

    යන්නේ නෙත් ගොගිප්
    Ho26rdx
     
    Last edited: