සිරාවටම ...උබට ඔහොම වෙලා තියෙන්නේ උබ මේකප් වලටයි පොටෝෂොප් වලටයි, ෆෝන් කැමරා වල බියුටි ෆිල්ටර් වලටයි රැවටෙන ජාතියේ කොල්ලෙක් නිසා.
හීන ගොඩාක් මවාගනින් කඳු ගානක් උඩ.
හැබැයි අත්තිවාරම තනිකර ප්‍රෝඩාවක්.
ඕව ඉතින් හීන හින්දම හොඳයි. කොරන්න ගියා නං තමයි ඇත්තට දැක්කම තැපෑලෙන් ටොපිය සෙට් වුනාම හර්ධේ කෙනිත්තෙන්නේ
කොල්ලෝ රැවටෙන තරමක් ඉතින් ඔව්වට ..

මේකප් නැතුව ලගින් ගියොත් අදුරනව බොරු





. හරි පින් පාටයි